ETI Finance

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් ..ලක්ශ 130ක් විතර කොටස් වලට කඩලා රජයේ බැන්කු සහ පුද්ගලික (සම්පත්.hnb.commercial) වගේ ඒවගේ දාන එකත් අවදානම් ද?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,927
    6,806
    113
    Nawala
    people's leasing ආයතනය

    plc11.png


    මචෝ කවුරුහරි දන්නා කෙනෙක් කියනවද , people's leasing ආයතනය FD/ Savings දාන්න ආරක්ශිතද කියලා ??:yes::yes:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මචන් ..ලක්ශ 130ක් විතර කොටස් වලට කඩලා රජයේ බැන්කු සහ පුද්ගලික (සම්පත්.hnb.commercial) වගේ ඒවගේ දාන එකත් අවදානම් ද?


    Me yna widiyata kela wei wage bn financial system ekatama. Maha bankuwe idan kadawatimak tiyenne.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,796
    2,360
    113


    @VPS09 : ජනවාරි ඉදන් එක පරණ update එකනෙ බන් උබ තාම කියන්නේ :confused:

    දැන් උබල දෙන්නා අද නිවුස් බැලුවද ,. බලල කතාකරපන් :frown:
    උන් නිවුස් වලට කිවුවෙ ETI FINANCE වලට USD බිලියන ගානක ආයෝජනය සාර්ථකයි කියල. (පනහකට වැඩි ගානක්. මට මතක නැහැ කීයද කියල)
    තවදුරටත් පාරිභෝගික විශ්වාසය රකින්න පුලුවන් කියල සතුටින් දැනුම් දෙනවා කියල news වල කිවුවෙ
    ඒ ආයෝජනයේ සල්ලි වලින් මුල් කොටස දැන් උන්ට ලැබිලාලු . ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මුල් කොටස් ජුලි 2 වෙනිදා වෙනකොට ගෙවනවලු


    පිස්සු ද යකෝ ලන්කවෙ වැඩිම වත්කම් තියෙන BOC එකෙත් වත්කම් රුපියල් ට්‍රිලියන 1 ත් 2 අතර ගානක්.ට්‍රිලියනයට වැඩි වත්කම් තියෙන්නෙ boc,commercial ,peoples bank,nsb වල විතරයි .


    මුන්ට ඩොලර් බිලියන 50 ක් (ට්‍රිලියන 7 කට වැඩි ලන්කා රුපියල් ) කියන්නෙ මුන් ලන්කාවෙ ලොකුම බැන්කු 4 (4 හෝ ඊට වැඩි)ම එකතු කරාටත් වැඩි වත්කම් තියෙන මූල්‍ය ආයතනයක් වෙනව :D:D.මුන්ගෙ බොරු උබල තාම විස්වාස කරනව
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    පිස්සු ද යකෝ ලන්කවෙ වැඩිම වත්කම් තියෙන BOC එකෙත් වත්කම් රුපියල් ට්‍රිලියන 1 ත් 2 අතර ගානක්.ට්‍රිලියනයට වැඩි වත්කම් තියෙන්නෙ boc,commercial ,peoples bank,nsb වල විතරයි .


    මුන්ට ඩොලර් බිලියන 50 ක් (ට්‍රිලියන 7 කට වැඩි ලන්කා රුපියල් ) කියන්නෙ මුන් ලන්කාවෙ ලොකුම බැන්කු 4 (4 හෝ ඊට වැඩි)ම එකතු කරාටත් වැඩි වත්කම් තියෙන මූල්‍ය ආයතනයක් වෙනව :D:D.මුන්ගෙ බොරු උබල තාම විස්වාස කරනව

    Ow bn. Kari boru karayo. Mun news wala lokuwata dada kiyanawa $75 Billion gaga. daily mirror eke article eke tiyenawa lassanata $75 Million kiyala. boru news danawata wenama nadu danna one Swarnawahini ekata.
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචන් ..ලක්ශ 130ක් විතර කොටස් වලට කඩලා රජයේ බැන්කු සහ පුද්ගලික (සම්පත්.hnb.commercial) වගේ ඒවගේ දාන එකත් අවදානම් ද?

    නෑ :rofl:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Swarnawahini හවස හතට විතර යන නිවුස් එකේ හරින්ද ජයලාල් කිවුවෙ. Peo TV එහෙම තියන එවුන් දාලා බලපන්

    මගෙත් සල්ලි ටිකක් තියෙනවා ඔ්ක ඇතුලෙ. මාත් හැමවෙලේම ඔ්කෙ updates බලන් ඉන්නේ[/COLOR][/SIZE]

    hi, this was from last week Sunday times,
    Singapore firm seeks rule waiver to take control of EAP media companies
    View(s): 1411

    The Singapore-based Blue Summit Capital Management Pvt Ltd–which has agreed to funnel US$ 75 million into the crisis-ridden Edirisinghe Group of companies–has applied to the Finance Ministry for an exemption to the rule that foreign companies can own only 45% of shares in media companies, authoritative sources said.

    If granted, the private equity firm (which claims to have the backing also of an influential local investor whose name has not been made public) will gain full control of the EAP group’s television and radio stations (Swarnavahini, Shree FM, Ranone FM and E FM). At present, only the stipulated percentage of shares has been pledged.

    The Central Bank, which is overseeing the deal, has maintained that “everything must be within the laws of the land”. The first tranche of US$ 17 million has already been remitted to Sri Lanka. Another US$ 15 million also came into the country this week and will show up in the books on Tuesday. The rest is expected to be paid by the end of June.

    The investors will get control of the subsidiaries corresponding to the payments they make, a Central Bank source said.
    Among the companies Blue Summit will gain control of are Swarnamahal Jewellers, EAP Films and Theatres and Swarnamahal Financial Services (SFS). It is expected to provide the Central Bank with a business plan to revive SFS.

    Also on the table are properties like the Sapphire Hotel in Wellawatte. It will not take over the bigger financial company, Edirisinghe Trust Investments (ETI), with its Rs 33bn in liabilities. “The investor did not want it,” the source said. The Central Bank is still faced with tackling the woes of ETI’s 25,000 depositors who are now agitating to recover their money. There is a potential investor for company, the Sunday Times learns, but it is too early to say if a deal would come through.

    “The best case scenario is to get an investor who plugs the gap and turns ETI into a viable company,” the Central Bank source said, adding that it could not be confirmed whether the rumoured investor would deliver the goods. “A second option is that the depositors will be willing to accept shares and to raise money that way but they are adamant not to do so.”

    This leaves the regulator with a final option–which is to use the incoming Rs 11.8 billion to pay off depositors and to liquidate ETI. “Even with Rs 11.8 billion, which we get from outside without any burden on our financial system, the depositors will receive a reasonable amount,” he said. “The deposit insurance will guarantee a payment of Rs 600,000 each, which will cover a fair number of depositors.”

    While Rs 11.8 billion is being received for the subsidiaries, the Central Bank feels around Rs 23 billion can be raised. This will also then be distributed among depositors.


    http://www.sundaytimes.lk/180429/ne...ke-control-of-eap-media-companies-292226.html
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    plc11.png


    මචෝ කවුරුහරි දන්නා කෙනෙක් කියනවද , people's leasing ආයතනය FD/ Savings දාන්න ආරක්ශිතද කියලා ??:yes::yes:


    ඔය ලබ්බවල් වල දන්න එපා බන්. අන්තිමට උබට උන්ගෙන් වැදලා තමා සල්ලි ගන්න වෙන්නේ.