ඔව් එයා diversify කළා වැඩි ceylinco උනා වැටෙද්දි එයාට company 350 + තිබ්බ කියනවාKothalawala katath udaw karana hitha hinda manussayalu. Wate un tika kewa kiyala tamai mama ahala tiyenne. Golden key salli adala wena ratawala depala gatta kiyala.
Owat itin ahapuwa tamai.
එක කථාවකදි මනුස්සයෙක් කිව්ව මිනිහ වැටුනු එක හොඳයි නැත්නම් බුලත් විට කාරයෙක්ට වත් business කරන්න වෙන්නෙ නෑ කොතලාවල ඉස්සරහට ඒ business එකටත් බහින්න ඉඩ තිබ්බ කියලා
අනෙක් පැත්තෙන් Prime Land MD එකේ කියල තිබ්බ කොතලාවල වැටුනෙ Focus එක අඩු උනු නිසා කියලා
එයත් ඉස්සර The Finance එකෙ Accountant කෙනෙක් company ගාන වැඩි වෙද්දි හරියට control / monitor කරගන්න බැරි උනා management දාල තිබුන එවුන් ගසා කෑව
company 350 + ක් කියන්නෙ දවසට company එකක් බැලුවත් company 350 ට අවුරුදක් යනව
Last edited: