etisalat ඩොන්ගල් තියන අය පොඩි සප් එකක් දෙන්න

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    etisalat ඩොන්ගල් තියන අය පොඩි සප් එකක් දෙන්න

    මචංලා පොඩි හෙල්ප් එකක්..!!

    ලිනක්ස් වල වැඩ කරන mobile partner එකක් එනව එටිසලාට් ඩොන්ගල් එක්ක.. mobile partner දාගන්න මම වෙන ක්‍රම ට්‍රයි කලාට හරි ගියේ නෑ.. කවුරුහරි එටිසලාට් ඩොන්ගල් එකක් තියන පිංවතෙක් මට ඩොන්ගල් එක ගැහුවම මවුන්ට් වෙන CD-ROM එකේ තියන ෆයිල්ස් ටික දෙන්න පුලුවන්ද? meadiafire එකට අප්ලෝඩ් කලා නං හරි..

    අදාලත්වයක් නැති සහෝලත් පොඩි බම්ප් පාරක් දීලා සප් එකක් දෙන්ඩකෝ.. :) :)
    තැංකූ වේවා...!!!

    ප.ලි - සප් එක දෙන කෙනාට මිලියන් තැංකූ :P :love:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy

    මචං පට්ට තෑංක්ස්... සොරි මට අද දවසෙම ලොග් වෙන්න බැරි උනා.. රිප්ලයි ලේට් උනේ ඒකයි.. තැංකූ..!!


    බම්පියෝ ඔක්කොටමත් තෑංක්ස්..!!! :) :)