etisalat නම්බර් අයින් කරලා

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    etisalat නම්බර් අයින් කරලා

    072 etisalat ඇමතුම් හා කෙටි පණිවිඩ වර්ජනය කළ යුත්තේ ඇයි?

    072 etisalat සිම්පත් වර්ජනය කිරීම හොඳ ක්‍රියාවකි. නමුත්, 072 etisalat ඇමතුම් වර්ජනය කිරීම ඊටත් වඩා හොඳ ක්‍රියාවකි. 072 etisalat සිම්පත් වර්ජනය කරන්නැ යි බැහැර කරන්න යි කීවාට බොහෝ දෙනෙකු එය කළේ නැත. ගණනකට ගත්තේ නැත. නමුත්, 072 etisalat ඇමතුම් වර්ජනය කිරීම යනු ඒ හැම දෙනාටමත් උගන්වන හොඳ ම හොඳ පාඩමකි. තමාගෙන් එන ඇමතුම් කෙටි පණිවිඩ මේ සියල්ල වර්ජනය කරන විට 072 etisalat සිම්පත භාවිත කරන්නාට වෙනත් විකල්පයක් භාවිත කිරීමට අනිවාර්යයෙන් ම සිදු වේ. එම නිසා 072 etisalat සිම්පත් වර්ජනය කිරීමට වඩා 072 etisalat ඇමතුම් කෙටි පණිවිඩ මේ සියල්ල වර්ජනය කිරීම ඊටත් වඩා ප්‍රතිඵල ගෙන දෙන්නකි.

    072 etisalat ආයතනය ශ්‍රී පාදස්ථානය වැනසීමට ගෙන යන මේ කුමන්ත්‍රණයට එරෙහි වීමට සෑම බෞද්ධයෙකු ම ක්‍රියා කළ යුතු ය. එය පරම අයිතියක් මෙන් ම, පරම යුතුකමක් හා වගකීමක් බව ද සිහි තබා ගත යුතු ය. ඒ සඳහා කළ යුතු හොඳ ම දෙය ලංකාව තුළ 072 etisalat ජාලය මුළුමනින් ම භාවිතයෙන් බැහැර මට්ටමටක පත් කරලීම යි. අක්‍රිය කරවීම යි. ඒ සඳහා ඔවුන්ගේ පාරිභෝගික ජාලය අඩපණ කළ යුතු ය. 072 etisalat වර්ජනය කිරීමෙන් අත් කරගන්නවාට වඩා ඉහළ ප්‍රතිඵලයක් 072 etisalat ඇමතුම් හා කෙටි පණිවිඩ වර්ජනය කිරීමෙන් අත්කර ගත හැකි ය.

    072 etisalat භාවිත කරන ඔබේ සමීපතමයාගේ ඇමතුම් කෙටි පණිවිඩ පවා ප්‍රතික්ෂේප කරන්න. 072 etisalat අංකවලින් එන කිසිදු ඇමතුමකට, කෙටි පණිවිඩයකට ප්‍රතිචාර නො දක්වන්න. එවිට ඔබ එසේ කරන්නේ මන්දැ යි ඔහු හෝ ඇය විමසනු ඇත. පැහැදිලි කර දෙන්න එවිට මා මෙය කරන්නේ අද දවසේ මගේ ජාතිය ආගම රට වෙනුවෙන් කරන යුතුකමක් වශයෙන් බව. ඔවුන්වත් දැනුම්වත් කරන්න 072 etisalat හරහා සිදුවන ඉස්ලාමික ආක්‍රමණය පිළිබඳ. හැම දෙනා ම දැනුම්වත් කරන්න. සක්‍රිය ව පෙළ ගැසෙන්න. ඔබ සිය දෙනෙකු මෙම ප්‍රතිපත්තිය රකින විට 072 etisalat පාරිභෝගිකයන් දහසකට වෙනත් විකල්ප ජාල භාවිත කිරීමට සිදුවනු ඇත. එය උතුම් ශ්‍රී පාදස්ථානය සුරැකීමටත්, රටේ අන් ස්ථානවල සිදුවන ඉස්ලාමික ආක්‍රමණ අඩපණ කිරීමටත් ඔබ අද දවසේ සිදු කරන ජාතික මෙහෙවරක් වනු ඇත.

    මතක තබා ගන්න... 072 etisalat එන ඇමතුම් හා කෙටි පණිවිඩ වර්ජනය කරනවා සේ ම, 072 etisalat සඳහා දෙන ඇමතුම් හා කෙටි පණිවිඩ වර්ජනය කිරීමටත් වගබලා ගත යුතු බව.

    බුදුන්ගේ ශ්‍රී පාදය උපහාර,ගෞරව දක්වන සියලු දෙනාම........මේ පොස්ට් එක...100 දෙනෙකුට....යවන්න....👏🏿👏🏿👏🏿👌🏿

    ඔබත් සෑබෑ බෞද්ධයෙකුනම්...පමනක්
    ශ්‍රී පාද පද්මය වෙනුවෙන්.....සියලු දෙනාම...දැනුවත් කරන්න........

    හදිසි පනිවුඩයක්...ලෙස....facebook පුරා යවමු.........

    ( විවෘත ධර්ම සාකච්ඡා හා නිවන් මගට දහම් බිදක්
    ගෲප් එකේන්....සිදු කරන
    දැනිවත් කිරිමකි.....)

    අලුත්ම සින් ඒක මේකලු යකු දැන් කිස්තියන් උනුත් හම්බ ව්ෙරා්දි වෙලානේ...

    14713624_690659317778273_9070418679623920877_n.jpg
     

    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    අපි Airtel sim කඩල කාල ETCA වලට විරෝදය පල කරන්න ඕනෙ. තව තොසේ, උළුඳු වැඩේ, ඉඩ්ලි, බිරියනි කන එක එහෙමත් වර්ජනය කරන්න ඕනෙ.

    තව හින්දි ෆිල්ම් බලන ඒක නවත්තන්න ඕනේ.

    බජාජ් බයිසිකල්, නැනෝ කාර්, ටාට බස් එහෙමත් කුඩු කරලා පුලුවන්නම් කාල ETCA වලට සම්පුර්න විරෝදය දක්වන්න ඕනෙ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    අපි Airtel sim කඩල කාල ETCA වලට විරෝදය පල කරන්න ඕනෙ. තව තොසේ, උළුඳු වැඩේ, ඉඩ්ලි, බිරියනි කන එක එහෙමත් වර්ජනය කරන්න ඕනෙ.

    තව හින්දි ෆිල්ම් බලන ඒක නවත්තන්න ඕනේ.

    බජාජ් බයිසිකල්, නැනෝ කාර්, ටාට බස් එහෙමත් කුඩු කරලා පුලුවන්නම් කාල ETCA වලට සම්පුර්න විරෝදය දක්වන්න ඕනෙ.

    :yes:
     
    අපි Airtel sim කඩල කාල ETCA වලට විරෝදය පල කරන්න ඕනෙ. තව තොසේ, උළුඳු වැඩේ, ඉඩ්ලි, බිරියනි කන එක එහෙමත් වර්ජනය කරන්න ඕනෙ.

    තව හින්දි ෆිල්ම් බලන ඒක නවත්තන්න ඕනේ.

    බජාජ් බයිසිකල්, නැනෝ කාර්, ටාට බස් එහෙමත් කුඩු කරලා පුලුවන්නම් කාල ETCA වලට සම්පුර්න විරෝදය දක්වන්න ඕනෙ.
    ඇයි රතු මිරිස් ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    හම්බ බ්‍රෑන්ඩ් රිජෙක්ට් කරන්න අරන් සෑහෙන්න කල්. කඩන්න වත් එටිසලාට් සිම් එකක් නෑ. එටිසලාට් පාවිච්චි කරන කන්ටෑක්ට්ස් නැති තරම්.

    ඇත්ත කතාව ඕක නෙවෙයි මචන්, එටිසලාට් එකෙන් අඩුවට මල් පැකේජ් එකකුයි, ඩේටා පැකේජ් එකකුයි දුන්නොත් සිම් අඹරලා කඩපු උන්දලාගෙන් බහුතරයක්ම දෙකට නැමීගෙන ඕවා ආයිත් නොගත්තොත් තමා මට තියෙන පුදුමේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මෙහෙම ගිහින් එටිසලාට් එකේ IP වලින් එළකිරි එන උන්වත් බ්ලොක් කරයිද දන්නේ නෑ. :oo:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Lankawe un me sim tika kadala dammai kiyala unta oka dannennewath na ban... mulinma etisalat unge customer base eka hoyala balapan... oya mehe un sim kaduea kiyala unta danenne wath na..
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    අපි Airtel sim කඩල කාල ETCA වලට විරෝදය පල කරන්න ඕනෙ. තව තොසේ, උළුඳු වැඩේ, ඉඩ්ලි, බිරියනි කන එක එහෙමත් වර්ජනය කරන්න ඕනෙ.

    තව හින්දි ෆිල්ම් බලන ඒක නවත්තන්න ඕනේ.

    බජාජ් බයිසිකල්, නැනෝ කාර්, ටාට බස් එහෙමත් කුඩු කරලා පුලුවන්නම් කාල ETCA වලට සම්පුර්න විරෝදය දක්වන්න ඕනෙ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    වර්ජනය නම් අවුලක් නැ. සිම් කඩන එක නම් හෙන ගොන් ආතල් එකක් බන්. මන් දැක්කා බුකියෙ පොස්ට් එකක් තිබ්බා පඩියෙන් බාගයක් ඉවරයි කියල සිම් අරන් කඩල. පිස්සුනෙ බන්. ඒ සල්ලි ටික ගියෙත් එටිසලාට් එකටනෙ. කට්ටිය රැල්ලට ඔහෙ මොකක් හරි කරනව විතරයි. ටිකක් කල්පනා කරල බලන්නෙ නැ මොකද්ද මේ කරන්නෙ කියලවත්.
     

    Gazlan

    Member
    Mar 30, 2009
    97
    15
    0
    etisalat sim dekak thibba ekak nikan thibbe anith eka dongle eke. nikan thibba eka kadala selfie aran math pora una bun.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    etisalat එකට දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි ඕනිම නෙට්වර්ක් එකකට දවසකට විනාඩි 60 වගේ දීලා free unlimited data දුන්න නම් අපේ සිංහලුන්ගේ සිංහලකම කොහෙන් ගියාද නැති වෙනවා... එතකොට ඔය කඩපු එවුන් තමයි ඉස්සෙල්ලම දුවන් ගිහින් ගන්නේ dialog ලත් මුස්ලිම් එවුන්ගේනේ ඇයි ඒවා කඩන්නේ නැත්තේ මොකද ගොඩක් එවුන් පාවිච්චි කරන්නේ dialog අන්න එකයි හේතුව... සිංහල කමත් තමන්ගේ වාසියට විතරයි... අනිත් එක තම්බියා උනත් වියාපාරයක් කරන්නේ උට දුන්නොත් උට එක ලාබයක් නම් උ එක ගන්නවා එක තමා හැටි.. දුන්න එවුන්ට විරුද්දව වැඩ කරන්න එකෙක්වත් නෑ මොකද පක්ෂ බදා ගෙන නේ ඉන්නේ...

    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි තම්බි ආක්‍රමණයට විරුද්දව මොකුත් නොවෙන එකේ මෙහෙම හරි දෙයක් වෙන එක ලොකු දෙයක්

    අපි නම් එදා ඉදන් අද වෙනකන් mobitel:cool::cool::cool::cool:
     
    Last edited:

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    හම්බ බ්‍රෑන්ඩ් රිජෙක්ට් කරන්න අරන් සෑහෙන්න කල්. කඩන්න වත් එටිසලාට් සිම් එකක් නෑ. එටිසලාට් පාවිච්චි කරන කන්ටෑක්ට්ස් නැති තරම්.

    ඇත්ත කතාව ඕක නෙවෙයි මචන්, එටිසලාට් එකෙන් අඩුවට මල් පැකේජ් එකකුයි, ඩේටා පැකේජ් එකකුයි දුන්නොත් සිම් අඹරලා කඩපු උන්දලාගෙන් බහුතරයක්ම දෙකට නැමීගෙන ඕවා ආයිත් නොගත්තොත් තමා මට තියෙන පුදුමේ.

    ekanam sahathika aththa bn...
     

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    කැරි බල්ලෙක් රේප් කපලා

    Code:
    	etisalat නම්බර් අයින්...	10-31-2016 10:12 PM	Palayan adu kule gas ballo yanna... appawa danne nadda'? awajathaka kari balla