Etisalat විපතට පත්වූවන් විකුණන් කයි
etisalat ආපදාවට ලක් වූ ප්‍රදේශ දිස්ත්‍රික්ක වල සිග්නල් කපලා බොරුවට ඇඩ් දාගේන යනවා අපි විනාඩි ගානක ෆ්‍රී කතා කාලයක් දෙනවා කියලා..පව් etisalat පාවිච්චි කරපු උන් මුන්ගේ මේ වන්චාව රටට හෙලිකරන්න හැකි ඉක්මනින්..බංකොලොත් වෙච්ච මුන් දැන් විකුණගෙන කනවා අහිංසක ජීවිත..හම්බන්තොට මාතර ගාල්ල ඇතුලු දිස්ත්‍රික්ක වල දැනට සිග්නල් නෑ..දින 5ක ඉදලා..ඔබත් එටිසෙලාට් නම් අදම භාවිතයෙන් ඉවත් වන්න