Thanks For the Information...!!!
But gaana nam wadi macho...
Ape 3 wasare inna mallita daala denna nam hodayi
me package tika...
Mb 350 mama Mouse ekata Atha thiyenakota iwarayi...

3g onada ban ??????????
3G ekka mey packages launch karai langadeema
දෙයි දෙයි අන්ලිමිටඩ්. Etisalat මේ සම්බන්ධව ඒ ඒ අංශ වල වැඩ කරන උන් ඔක්කොමලම හොඳට හිතල බලන්න ඇති එයාටෙල් කාරයොයි ඩයලොග් කාරයොයි අන්ලිමිටඩ් දීල නාගන්න එක ගැන.
මුල ඉඳලම නමටවත් mobile broadband දුන්න කියන්න මෙහෙම වත් දීල ඇත්තෙ. මේව හොඳයි මාසයක් පුරාවට ඊ-මේල් ටික බලාගන්නයි ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයා එක අප්ඩේට් කරගන්නයි.
![]()
මුන් broadband කීටයො.
SLT නම් සුහුඹුල් තත්ත්වයෙ කියන්න පුළුවන් මේකත් එක්ක සංසන්දනය කරද්දි.
cool: 2Mb unlimited පැකේජ් එක,
512kb/s එක නෙවෙයි.)
![]()
![]()

EBS use and decide 0.5 cents per MB?
wtf?
500rs for 1GB(airtel- 1.5GB for 45rs= 15GB for 500rs)![]()
nw who wud buy this pkg?









