Etisalat 20Gb internet package එක අරගෙන හොම්බ බිම ඇනගත්තා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මටත් ඔහොම වෙනවද දන්නෙත් නෑ බං.. මං ඩයලොග් 4G 60GB පැකේජ් එක පාවිච්චි කරන්නෙ.. තව ගිගා එකක් දෙකක් වගේ ඇත්තෙත්..:(

    ඕකට Software තියෙනවා බන් Linux වලනම්. අපිට ඕන GB ගාන Download වෙලා ඉවර උනාම Auto කට් වෙන්න. හොයලා බලපන් Windows වලට ඇති.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකට Software තියෙනවා බන් Linux වලනම්. අපිට ඕන GB ගාන Download වෙලා ඉවර උනාම Auto කට් වෙන්න. හොයලා බලපන් Windows වලට ඇති.
    හොයල බලන්න ඕන බං.. බලපං මේ ඩයලොග් සොන්නයන්ගෙ සයිට් එකේ 4G නම්බර් එක එකවුන්ට් එකට ඇඩ් කලාට ගන්නෙ නැහැනේ Email is not updated in LTE profile. Please Update it කියලා Error එකක් එනවා..:(
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    etisalat eke peaktime 3k thiyenawa 20gb eke.normal traffic moniters walin count karanna beene on peak off witharane wisadumak nedda?
     

    Chanaka Hasitha

    Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    ado e kehel mala wadak na pissu kelinne,,, data kapenawa danene naha ban 15gb walata wechcha deyak hithagana bari una ban,,, ane manda ... mama dan shape eke unge 99 data card eka dala internet enawa ban bil mokuth nane dan awalak na e nisa
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එටිසලට් ලගේ 20gb package එක අරගෙන ෆිල්ම් බැවා උන්ගේ කාලකන්නි my page එකෙන් usage එක check කරනකොට වැරදියට usage එක පෙන්නපු නිසා මම තව බෑවා .. දන්නෙම නැතිව limt panala 1300mb වැඩිපුර down කළා ... 1mb එකකට rs 1 කැපෙනවා බන් .... මට එපාම උනා..... මම line එක deactivate කරලම දැම්ම බන් ...... වැඩි උන 1300mb වලටත් rs 1300 ගෙවන්න උනා .... ඔය වගේ package use කරන අය පරිසම් වෙයල්ලා ........!!!! :no::no::no:


    මචං කීයක බං ඔය පැකේජ් එක.. අපිට ගන්න බැරිද