මටත් ඔහොම වෙනවද දන්නෙත් නෑ බං.. මං ඩයලොග් 4G 60GB පැකේජ් එක පාවිච්චි කරන්නෙ.. තව ගිගා එකක් දෙකක් වගේ ඇත්තෙත්..
ඕකට Software තියෙනවා බන් Linux වලනම්. අපිට ඕන GB ගාන Download වෙලා ඉවර උනාම Auto කට් වෙන්න. හොයලා බලපන් Windows වලට ඇති.

එටිසලට් ලගේ 20gb package එක අරගෙන ෆිල්ම් බැවා උන්ගේ කාලකන්නි my page එකෙන් usage එක check කරනකොට වැරදියට usage එක පෙන්නපු නිසා මම තව බෑවා .. දන්නෙම නැතිව limt panala 1300mb වැඩිපුර down කළා ... 1mb එකකට rs 1 කැපෙනවා බන් .... මට එපාම උනා..... මම line එක deactivate කරලම දැම්ම බන් ...... වැඩි උන 1300mb වලටත් rs 1300 ගෙවන්න උනා .... ඔය වගේ package use කරන අය පරිසම් වෙයල්ලා ........!!!!![]()