Etisalat Android Forum

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    එල මචං මාත් ඊයෙ ගත්ත.. මචං උඹ ඩෙව් බුවෙක්ද නැත්තම් නෝමල් අන්ඩ්‍රොයිඩ් යූසර් කෙනෙක්ද?
    මුං මචං ඔය සීන් එක එටිසලාට් එෆ් බී වෝල් එකෙත් දාල තිබ්බ චොර බිගිනර් සෙශන් එකක්ද දන්නෙ නෑ.. කෝකටත් යන්න ඉන්නෙ කන්න බොන්න දෙනවානේ.... :P