speed nam ntima cha ban 2mbps enne
wena packages nadda ?![]()
Monawada dena data plan?
kiyala wedak ne wena wikalpayak ne


එක අතකට පරණ පැකේජ් ටික දීලා ස්පීඩ් ලිමිට් කරපු එක හොඳයිMage nam shape itin, habai 4mbps walata wada nam yanne na
katussa kalin kiyala tiyenawa wage speed limit eka 4mbps karala wage
![]()
ලොකුවට ඩවුන්ලෝඩ් කරන මේ ස්පීඩ් එක මදි අය හැලුනම තව ටික කාලයක් මේ පැකේජ් ටික දෙන්න පුළුවන් එටිසලාට් උන්ට. Mage nam shape itin, habai 4mbps walata wada nam yanne na
katussa kalin kiyala tiyenawa wage speed limit eka 4mbps karala wage
![]()

Oke 1 month activate කරන එක keeyada bn?
මම use කරන්නේ නැ. Use කරන්න හොඳද කියලා බැලුවෙ. උන්ගේ site එකේ වත් packages ගැන wisthara dala නැනේ..
මොකක්ද worthma package එක?
First use karanakota free dena eke limit thiyeda ?

1 month - Rs:700/- 30GB (Anytime)
10Days ekata keeyak hambenawada?
sunglass1 galola balapan![]()
1 month - Rs:700/- 30GB (Anytime)