Etisalat Cliq app & Cheap Internet

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    speed nam ntima cha ban 2mbps enne :(


    wena packages nadda ?:confused:

    kiyala wedak ne wena wikalpayak ne
    7433799277.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mage nam shape itin, habai 4mbps walata wada nam yanne na :sorry:
    katussa kalin kiyala tiyenawa wage speed limit eka 4mbps karala wage :rolleyes:

    7433840352.png
    එක අතකට පරණ පැකේජ් ටික දීලා ස්පීඩ් ලිමිට් කරපු එක හොඳයි :yes: ලොකුවට ඩවුන්ලෝඩ් කරන මේ ස්පීඩ් එක මදි අය හැලුනම තව ටික කාලයක් මේ පැකේජ් ටික දෙන්න පුළුවන් එටිසලාට් උන්ට.
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Oke 1 month activate කරන එක keeyada bn?
    මම use කරන්නේ නැ. Use කරන්න හොඳද කියලා බැලුවෙ. උන්ගේ site එකේ වත් packages ගැන wisthara dala නැනේ..
    මොකක්ද worthma package එක?
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Oke 1 month activate කරන එක keeyada bn?
    මම use කරන්නේ නැ. Use කරන්න හොඳද කියලා බැලුවෙ. උන්ගේ site එකේ වත් packages ගැන wisthara dala නැනේ..
    මොකක්ද worthma package එක?

    1 month - Rs:700/- 30GB (Anytime)
     
    • Like
    Reactions: Kasun93 rox

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    හිටපු ගමන් net වැඩ නැති වෙන seen එකක් තියෙනවා signal පෙන්නනවා net යන්නේ නැ...ඒ වෙලාවට 2G only දාල ටිකකින් 3G only දැම්මම හරි යනවා මටනම් ...........
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113
    අඩේ පුලුවන් එකෙක් රු 5 ක් එවපන්කෝ... 195 පැකේජ් එක ඇක්ටිවේට් කරන්ඩ රු 2ක් අඩුයි :lol::lol::lol: