නෝමල් සිම් එක කපා ගනින් කපලා ඒ කෑල්ල තියගනින්..
ෆෝන් එකට දානකොට නිකන් දාපන් ඩොන්ගල් එකට දානකොට අර කෑල්ලට දාලා දාපන්..
okay baba....
නෝමල් සිම් එක කපා ගනින් කපලා ඒ කෑල්ල තියගනින්..
ෆෝන් එකට දානකොට නිකන් දාපන් ඩොන්ගල් එකට දානකොට අර කෑල්ලට දාලා දාපන්..
ඩෝන්ගල් එකට එන්නෙ නෝර්මල් සිම් සයිස් එකනේ... ෆෝන් එකට දාන්ඩ වෙන්නේ මිනි සිම් එක...මෙන්න මේකට විසඳුමක් කියපන්කෝ බන්...සිම් ට්රේ නෑද්ද මිනි සිම් එක නෝර්මල් සිම් සයිස් එකට ගන්ඩ පුලුවන්..
mageth oya case ekama thiyanawa horata time count karanawadaEeye ra 8ta withara hdagaththa cliq eke me weddi 25 hours iwara wela. kohomada ehema wenne?
is it good?

niyamai phone battery bahineth ne space ona tharam hard eke thiyanawa
cliq app eke awula time eka horata count karanawa![]()
hari machan thanksෆෝන් ව්ලාට දාන්න දෙන අප් එකක් හොරට කොම්පියුටර් ඉන්ස්ටෝල් කරගෙන, අනිත් උන් හොරු කියනවා . අනේ බන් උබලත්. හරියට කවුන්ට් වෙන්න ඕනේ නම්, ෆෝන් එකට දාල බලපන්.
ෆෝන් ව්ලාට දාන්න දෙන අප් එකක් හොරට කොම්පියුටර් ඉන්ස්ටෝල් කරගෙන, අනිත් උන් හොරු කියනවා . අනේ බන් උබලත්. හරියට කවුන්ට් වෙන්න ඕනේ නම්, ෆෝන් එකට දාල බලපන්.

meken gb 60 wage banna puluwanda? kiyak wage yaida
ඔච්චර ලොකු ගානක් බාන්න බන් ඩයලොග් ටයිම් බේස් එක පාවිච්චි කරපන්. පැය දෙකයි රුපියල් 60
පැය දෙකට බාන්න පුළුවන් ගැන ස්පීඩ් එක අනුව වෙනස් වෙනවා . මහා රැ දැම්මොත් නම් මට ග්ගාබයිට් 10කත වඩා බාන්න පුළුවන් පැය දෙකට ඩයලොග් එකෙන් bump

machan dawas 3 free packge(mulinma dena eka) eke 3 days kalin 15gb iwra una
dan dawas 3 complete wenakan (thama time count penwanawa) net yanata bari da?
wena 1 hour ekakuth active kara active una eth net yanta ba
time eka waradi kiyanawa phone eke eka eka hindada dan ne (time eke hduwa mehe time eketa eth waradi lu)
time hada ganne kohomada?
harine bn.. uba qwama mn baluwe dn.. emulator (KOPLAYER) eke time eka waradi.. time eka haduwama hari giya..![]()
