Etisalat Cliq app & Cheap Internet

erankuma

Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    RAN PUTHA:23325069 said:
    Mokakda ban me seen eka... Peena vidiyatanam Patta laabai wage...

    Eka laaba na ne ban. Gb 1k 50/- withara wenawa. :no::no:

    Oya kiyana vidiyata denawanam laaba a Etisalat thama.. Eth coverage n actual bandwidth Ekath ekka Mata Etisalat sure ne... Meekema thibuna post ekakin kathakarala mama eeye 10gb anytime data plan eka gatta vijeraame kollek gen... Wede Matanam Paadu ne...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,732
    28,088
    113
    අඩෝ 195 එක දැම්මා පෙරේදා... දැන් ආවනේ බන් අර 80% වෝර්නින්ග් එක... :angry:

    3GB වගේ ඩේටා යූස් වෙලා තියෙන්නේ :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ 195 එක දැම්මා පෙරේදා... දැන් ආවනේ බන් අර 80% වෝර්නින්ග් එක... :angry:

    3GB වගේ ඩේටා යූස් වෙලා තියෙන්නේ :rolleyes:
    මගේ නං දැන් 6.2 විතර ගිහින් :baffled: සමහරවිට වෝනින් ආවට පාවිච්චි කරන්න පුළුවන් වෙයි බලන්න
     

    pomiomangi

    Junior member
  • Mar 15, 2013
    91
    19
    8
    attachment.php


    :shocked:
     

    Attachments

    • Screen Shot 2018-06-21 at 1.39.57 AM.jpg
      Screen Shot 2018-06-21 at 1.39.57 AM.jpg
      14.8 KB · Views: 200

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Mokakda mcn me seen eka.. iye awe.



    Number: cliQ
    Content:
    කිසිදා අත්විද නැති ඉන්ටෙර්නෙට් අත්දැකීමක් ලබා ගන්න, දින 7 plan එකක් සක්‍රීය කර ගන්න.
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Mokakda mcn me seen eka.. iye awe.



    Number: cliQ
    Content:
    කිසිදා අත්විද නැති ඉන්ටෙර්නෙට් අත්දැකීමක් ලබා ගන්න, දින 7 plan එකක් සක්‍රීය කර ගන්න.
    අත් විදින කට්ටිය ඔය උඩ ඉන්නෙ
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Mokakda mcn me seen eka.. iye awe.



    Number: cliQ
    Content:
    කිසිදා අත්විද නැති ඉන්ටෙර්නෙට් අත්දැකීමක් ලබා ගන්න, දින 7 plan එකක් සක්‍රීය කර ගන්න.

    math den 195 eke 7GB Use karan yanwa...thaama Weda.
    Oya kiyanne kisida Cliq App eken Nolebu adu speed Internet athdekeema Laba ganna enna kiyala Wenna ethi man hithanne....:lol::lol::lol::lol:
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Mokakda mcn me seen eka.. iye awe.



    Number: cliQ
    Content:
    කිසිදා අත්විද නැති ඉන්ටෙර්නෙට් අත්දැකීමක් ලබා ගන්න, දින 7 plan එකක් සක්‍රීය කර ගන්න.

    Mehema message nam 5k withara awa matath. meheta pattama slow. 100kbps (12Kbps) wage enne. wadak na.