Etisalat Cliq app & Cheap Internet

pomiomangi

Junior member
  • Mar 15, 2013
    91
    19
    8
    mea koheda?

    etisalat ayeth speed da apita nam
    7409753001.png

    Cliq app thamai. 1AM withara try kale.. Dawalta matath 2mbps enne.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113
    මගේ නං දැන් 6.2 විතර ගිහින් :baffled: සමහරවිට වෝනින් ආවට පාවිච්චි කරන්න පුළුවන් වෙයි බලන්න

    ගියපාර මචන් අර දවස් 3නේ කේස් එක ඇක්ටිව් කලා,ඒක බන් 2GB නේ දුන්නේ... මම 4GBවගේ යූස් කලා ඒකෙන්..අනේ මන්දා බන් මොකද ඒ කියලනම් :rolleyes:

    මම මේ බැලුවේ යකෝ 80% එදා ඒවටත් එක්ක මුන් අල්ලනවද කොහෙද,ඉඳහන්කෝ හරි ගියේ නැතොත් කස්ටමර් කේයාර් කෝල් කරනවා
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ඇයි බන් එටිසෙලාට් එකේ හිටපුගමන් සිග්නල් නැතිවෙන්නෙ......?එපාවෙනවනේ.:growl:
     

    pra52

    Active member
  • Nov 24, 2007
    748
    171
    43
    sytem awulak da kohedo
    mage june 30 expire wenta ona(1 month package) dan date count wen ne(data th thwa use kareth 13gb wage)

    30GB per month seen eka neda...

    Eketa hariyatama 30GB wage labenwada bung.. 700/- walata ?