එපා වෙනවා බන්..මුන් එක පාරට ගනන් වැඩි කරානේ 50කින්ම... මගුල වැඩි උනත් කමක් නෑ සැනින් සැරේ කනෙක්ශන් ඩ්රොප් වෙන්නෙ නැත්නම්..හිටිගමන් නෙට් වැඩ කරන්නෙම නතුව යනවා..ආයිත් 5මින් වලින් වගේ වැඩ....ආයිත් පැය බාගෙන් වගේ වැඩ නෑ..... ජරාවක්නෙ

pakku ganan wadi karal . mamanam aye use karanne nae.

oya case eka rupiyala bahina nisa ban![]()
Sinhalaye sinha pataw labaya nisa hambayinta gotta allana hati dakkama dukai

එපා වෙනවා බන්..මුන් එක පාරට ගනන් වැඩි කරානේ 50කින්ම... මගුල වැඩි උනත් කමක් නෑ සැනින් සැරේ කනෙක්ශන් ඩ්රොප් වෙන්නෙ නැත්නම්..හිටිගමන් නෙට් වැඩ කරන්නෙම නතුව යනවා..ආයිත් 5මින් වලින් වගේ වැඩ....ආයිත් පැය බාගෙන් වගේ වැඩ නෑ..... ජරාවක්නෙ
net mokenda use karanne phone wifi hotspotda?
location koheda?

Ow.phone.wifi hotspot
Location - baththaramulla![]()
rs 245 ta thiyanawa 7 day ekak. 15gb anytime denawa. (ekakwath unlimited kiwwata unlimited ma neweyiMeke packages tika dapnko balanna
)