Etisalat Cliq app & Cheap Internet

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    math digimore 239 6gb eka use karanne ekath wadi karaida dan ne

    wadi karai or else packages okkoma change karai
    telecommunication market eka oligopoly market ekak ne bng
    price eka decisions ganna factor ekak wenawa adui
    marketing,coverage wage thamai godak ma
    eka nisa godak welawata prices eka samaana wei, loku changes nathi wei,TRC walinuth lede adinawa ne aduwata deddi :dull:
    balapan network providers la even fixed broadband walath ekama wage pricing ne, rs.100k 200k, GB 4k 5k ehaata mehaata wei :rolleyes:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy

    999 ta 30gb anytime denawa nam speed ekath ona
    company ekata cliq customers la nathiwai me weden
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    මාසෙට 1000 ට අඩුවෙන් ශේප් කරගන්න පුළුවන් තාම හැබැයි :yes:

    Tawa dawas tikakin discount eka ain karai :frown:

    :D:D:D
    පුලුවන් කාලෙ බාගත්තනෙ ඇති වෙන්න...දැන් වෙන එහෙකට මාරු වෙන්ට කාලෙ හරි..:D:yes:

    CLIQ eka lesiy wage router ussan duwanawata wada :dull:
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    ඔය මගුල මමත් අවුරුද්දක් පාවිච්චි කලා, ඕක අයින් කරලා Lankabell එකක් ගන්න.මැප් එකෙන් coverage බලන්න එපා.අපේ පැත්තටත් නැ කිව්වා Head-Office කතා කලාම.මම කලේ ikman එකෙන් ලගම Ads දාල ඉන්න එකා බලල test කරන්න mans කෙනෙක් ගෙදරටම ගෙන්න ගත්තා.යකෝ Full Signal තියෙනවා. පට්ට ලාබයි.55 GB with Tax Rs.1,040/= [/QUOTE]

    e681aafc-9ec7-4b81-a3e9-03da051ee67a-original.jpeg

    bell4g_loyalty.jpg

    http://www.lankabell.com/bell_4g.html
     
    Last edited:

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    ඔය මගුල මමත් අවුරුද්දක් පාවිච්චි කලා, ඕක අයින් කරලා Lankabell එකක් ගන්න.මැප් එකෙන් coverage බලන්න එපා.අපේ පැත්තටත් නැ කිව්වා Head-Office කතා කලාම.මම කලේ ikman එකෙන් ලගම Ads දාල ඉන්න එකා බලල test කරන්න mans කෙනෙක් ගෙදරටම ගෙන්න ගත්තා.යකෝ Full Signal තියෙනවා. පට්ට ලාබයි.55 GB with Tax Rs.1,040/=

    e681aafc-9ec7-4b81-a3e9-03da051ee67a-original.jpeg

    bell4g_loyalty.jpg

    http://www.lankabell.com/bell_4g.html[/QUOTE]

    CLIQ price wedi kaloth Lanka Bell tamai:yes:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඔය මගුල මමත් අවුරුද්දක් පාවිච්චි කලා, ඕක අයින් කරලා Lankabell එකක් ගන්න.මැප් එකෙන් coverage බලන්න එපා.අපේ පැත්තටත් නැ කිව්වා Head-Office කතා කලාම.මම කලේ ikman එකෙන් ලගම Ads දාල ඉන්න එකා බලල test කරන්න mans කෙනෙක් ගෙදරටම ගෙන්න ගත්තා.යකෝ Full Signal තියෙනවා. පට්ට ලාබයි.55 GB with Tax Rs.1,040/=

    uba koheda mchn? maath ganna inne
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    ඔය මගුල මමත් අවුරුද්දක් පාවිච්චි කලා, ඕක අයින් කරලා Lankabell එකක් ගන්න.මැප් එකෙන් coverage බලන්න එපා.අපේ පැත්තටත් නැ කිව්වා Head-Office කතා කලාම.මම කලේ ikman එකෙන් ලගම Ads දාල ඉන්න එකා බලල test කරන්න mans කෙනෙක් ගෙදරටම ගෙන්න ගත්තා.යකෝ Full Signal තියෙනවා. පට්ට ලාබයි.55 GB with Tax Rs.1,040/=

    http://www.lankabell.com/bell_4g.html[/QUOTE]

    machan map eke gedarata kochchara durinda tower eka thiyenne?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඔය මගුල මමත් අවුරුද්දක් පාවිච්චි කලා, ඕක අයින් කරලා Lankabell එකක් ගන්න.මැප් එකෙන් coverage බලන්න එපා.අපේ පැත්තටත් නැ කිව්වා Head-Office කතා කලාම.මම කලේ ikman එකෙන් ලගම Ads දාල ඉන්න එකා බලල test කරන්න mans කෙනෙක් ගෙදරටම ගෙන්න ගත්තා.යකෝ Full Signal තියෙනවා. පට්ට ලාබයි.55 GB with Tax Rs.1,040/=

    oke speed chora bn.Service anthimai.....Dialog 80Gb - 1400 ta dennam , ona un kiyapan...day 40gb , Night 40gb....:)