Etisalat Data Balance

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    රෙද්දෙ Etisalat එකේ data usage එක බලන mypage.etisalat.lk එක වැඩ කරන්නෙ නෑනෙ බං දැන් දවස් ගානක ඉදන්. :angry: මුන් හොරෙන් data කපනවද දන්නෙ නෑ...

    උබලගෙ අවුලක් නැද්ද බං? :(

    කිරියෙ 7788 ගෙන් ගත්ත Rs 550 package එකක් තියෙන්නේ... :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔකුන්ගේ ඔය පේජ් එක වැඩකරන්නේ නෑ හැමවෙලේම, විශේෂෙන්ම පැකේජ් එක ඉවරවෙන්න ලංවෙද්දි. මොකෝ ඩේට බැලන්ස් එක බලල අපි අඩුවෙන් පාවිච්චි කරයි කියලද කොහෙද

    bal කියල 2211 ට sms එකක් යවන්න.
     
    • Like
    Reactions: kasdbg

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Etisalat network eke me dawas wala aulak thiyenawa wage, Card/reloads ehemath naha kiyala mama dakka fb eke daala thibuna
     

    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    රෙද්දෙ Etisalat එකේ data usage එක බලන mypage.etisalat.lk එක වැඩ කරන්නෙ නෑනෙ බං දැන් දවස් ගානක ඉදන්. :angry: මුන් හොරෙන් data කපනවද දන්නෙ නෑ...

    උබලගෙ අවුලක් නැද්ද බං? :(

    කිරියෙ 7788 ගෙන් ගත්ත Rs 550 package එකක් තියෙන්නේ... :rolleyes:

    REDDA... mageth oyakamai tiyenne. mun mase anthimata oka aniwa ain karanawa. complain kaaramu.
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඔකුන්ගේ ඔය පේජ් එක වැඩකරන්නේ නෑ හැමවෙලේම, විශේෂෙන්ම පැකේජ් එක ඉවරවෙන්න ලංවෙද්දි. මොකෝ ඩේට බැලන්ස් එක බලල අපි අඩුවෙන් පාවිච්චි කරයි කියලද කොහෙද

    bal කියල 2211 ට sms එකක් යවන්න.

    Ehema msg ekak yawwama total remaining gaana ban ewanne. Peak off peak wena wenama ewnne na un. Maha jarama network ekak. :angry:

    Rep +5
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මම හොඳට බලල තියෙනවා අලුතෙන් පැකේජ් එකක් ඇක්ටිව කරාම ගින්දර වගේ වැඩ, පස්සේ අන්තිම වෙද්දී තමා ස්ලෝ වෙන්නේ. :angry:
     

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    20 GB Package eka wenas karalada ?

    Name:
    Number: 920
    Content:
    Dear Customer,
    You have 15203.02 MB quota balance out of your 15360 MB free quota to experience Etisalat Broadband.
    Time: 9/2/2016 1:21:47 PM

    Issara awe 20 GB walin iwara itiri gaana kiyala

    Dan enne 15Gb walin itiri gaana kiyalane :(