Etisalat internet උදව්වක්.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Etisalat use කරන අය ඉන්නවනම් මට help එකක් දෙන්නකො.. මම ගත්තා prepaid Etisalat internet sim එකක්..ඒක ඩොන්ගල් එකට දාලා..APN ekata WAP කියල දාලා.dial no
    එකට *99# කියලා දාලා connect කලා.. ඒත් connect වෙන්නෙ නහැEtisalat අය ඉන්නවානම් මට කියන්නකො මොකක්ද අවුල කියලා.
    :rolleyes:
     
    Last edited:

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    Etisalat use කරන අය ඉන්නවනම් මට help එකක් දෙන්නකො.. මම ගත්තා free paid Etisalat internet sim එකක්..ඒක ඩොන්ගල් එකට දාලා..APN ekata WAP කියල දාලා.dial no
    එකට *99# කියලා දාලා connect කලා.. ඒත් connect වෙන්නෙ නහැEtisalat අය ඉන්නවානම් මට කියන්නකො මොකක්ද අවුල කියලා.
    :rolleyes:

    ++++++++++++
     
    Last edited:

    shameen2009

    Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    machan normal dial up ekak hadala *99# dapan dial number ekata. wena mouth dann epa.dongle software eka exit karana . mama use karanneth me widiyata