මචන්ලා මට පැහැදිලි කරලා දීපල්ලා මෙන්න මගේ 3ජී එකේ ස්පීඩ් එක
මන් ඉස්සෙල්ලා ත්‍රෙඩ් එකක් දැම්ම සිග්නල් අඩුයි කියල
අද ආපහු මන් ඩයලොග් එකට කෝල් කරා එතකොට ටෙක්නිකල් අංශයට කෝල් එක මාරු කරා එකේ ඉදපු මහත්තය කියනවා මෙහෙම...
දැන් 2mbps කියමුකෝ මගේ ස්පීඩ් එක (OOKLA) මීටර් එකේ පෙන්නන්නේ එහෙමයි ඒ කියන්නේ මට තත්පරේකට
2mb/s ඩවුන්ලෝඩ් වෙනවා කියන එකද
නැත්නම් 200kb/s ද ඩවුන්ලෝඩ් වෙන්නේ ?
විනාඩි 45ක ඇමතුමකින් මගේ ඔලුවත් කකියන්න ගත්තා මේක අහල මට පැහැදිලි කරපල්ලා මචන්ලා මේක මොකක්ද කියලා...

දැන් මේ මගේ ස්පීඩ් එක ^^ ඒ කියන්නේ මට ඩවුන් වෙන්නේ...
තත්පරෙකට
1mbs790kbs
Or
179kbs

ඩයලොග් එකේ මහත්මයා කියන්නේ මට තත්පරේකට 1mb With 790kb ඩවුන් වෙනවා කියලනේ.. අනිත් එක මේ ස්පීඩ් එක ඩයලොග් 3ජී Default ස්පීඩ් එකලු ඔයිට වඩa ඔයා උත්සහ කරන්න එපා කිව්වා
මන් සිග්නල් නැතුව ඉන්නම්
අවුලක් නැහැ
මට මේක පින්වන්ත්යෙක් විසදලා දෙන්න...
ඉස්සෙල්ලා දාපු ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?p=20989214#post20989214

මට පෙරේදා ඉදලා ස්ලෝ මාර විදිහට උබලට මොකද![]()
200/300kbps තමයි උපරිම එන්නේ
![]()
2.33 a.m![]()
ටෙක්නිකල් අංශ වලට කතා කරන්න එපා එහෙම වුනොත් ඩයලොග් එක එපා වෙනවා 
මගේ සිග්නල් ස්ලෝ කියලා පිලිගත්තේම නැහැ
ඉස්සෙල්ලාම උන් දන්නේ නැහැ මන් පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද කියලවත්
සිස්ටම් එකෙන් හොයන්නේ නැහැ ඇඩ්ඩෝන්ස් දාගත්ත ඒවා කියන්නේ
මේන් පැකේජ් එක මොකක්ද කියලවත් එයාල දන්නේ නැහැ.
ඊට පස්සේ කියලා කියලා ඒක පහදල දුන්නා.මන් පාවිච්චි කරන්නේ මෙහෙම පැකේජ් එකක් ඔය කියන්නෙ මන් ඒකට දාපු ඇඩොන් එකක් කියලා. 
ඊට පස්සේ කියනවා සිම් එකේ කෝඩ් එකක් එක්ක උන්ගේ කෝඩ් එකක් ගැලැපෙන්නේ නැහැ
ඒකයි ඉන්ටෙර්නෙට් යන්ඩ බැරි කියලා
ඩොන්ගල් එක අරන් එන්නලු ආර්කේඩ් එහෙකට

ඊට පස්සේ මන් කිව්වා මට ඉන්ටර්නෙට් යන්ඩ පුලුවන් ස්ලෝ වෙලා තියෙන්නේ කියලා
ඒත් පිලිගන්නේ නැහැ.සිම් එකේ අවුලක් ලු මන් ඩයලොග් පැකේජ් 3ක් පාවිච්චි කරනවා.
10ජීබී (අන්ලිමිටඩ්),
කේ බ් බ් 50 දාන පැකේජ් එකක්,
INT වලට එකයි,
ඊට පස්සේ මන් ඇහුවා එහෙනම් දැන් මේ සිම් 3නේම ඔයා කියන විදිහට ඔය කෝඩ් එකේ අවුලද තියෙන්නේ කියලා.ඊට පස්සේ සද්දයක් නැහැ.

අන්තිමටම කිව්වේ ස්පීඩ් ටෙස්ට් එක
එකෙන් මට කිව්ව ටිකෙන් තේරුම් ගියා මුන් අපිව නිකන් වටේ යවනවා විතරයි
කියලා මා සතියයි දවස් 3ක් තිස්සේ ප්‍රශ්නේ කිව්වේ ඒ හැමෝම පිලිගත්තා මෙතන අවුලක් තියෙනවා කියලා 
හැබැයි පොර පිලිගන්නේ නැහැ ඔන්න තත්වය ඒ වගේ එවුන් නිස ඩයලොග් ආයතනයෙන් කස්ටමර්ලා ගැලවෙනවා ලොවෙත් 

සහ කියන්න ඕනි ඩයලොග් එකේ කොල් සෙන්ටර් දැන් හොදයි ඉස්සෙල්ල වගේ බලාගෙන නියපොතු කකා ඉන්ඩ ඔනි නැහැ ටක් ගාලා කෙනෙක් සම්බන්ද කරගන්න පුලුවන් මට සිග්නල් නැති එක දරාගෙන ඉදියා ඊයේ අර දාර ගොනෙක් එක්ක කතා කරන්න වුන එක නිසා තිත්ත වුනා

මගේ සිග්නල් ස්ලෝ කියලා පිලිගත්තේම නැහැ

ඉස්සෙල්ලාම උන් දන්නේ නැහැ මන් පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද කියලවත්
සිස්ටම් එකෙන් හොයන්නේ නැහැ ඇඩ්ඩෝන්ස් දාගත්ත ඒවා කියන්නේ
මේන් පැකේජ් එක මොකක්ද කියලවත් එයාල දන්නේ නැහැ.
ඊට පස්සේ කියලා කියලා ඒක පහදල දුන්නා.මන් පාවිච්චි කරන්නේ මෙහෙම පැකේජ් එකක් ඔය කියන්නෙ මන් ඒකට දාපු ඇඩොන් එකක් කියලා. 
ඊට පස්සේ කියනවා සිම් එකේ කෝඩ් එකක් එක්ක උන්ගේ කෝඩ් එකක් ගැලැපෙන්නේ නැහැ
ඒකයි ඉන්ටෙර්නෙට් යන්ඩ බැරි කියලා
ඩොන්ගල් එක අරන් එන්නලු ආර්කේඩ් එහෙකට

ඊට පස්සේ මන් කිව්වා මට ඉන්ටර්නෙට් යන්ඩ පුලුවන් ස්ලෝ වෙලා තියෙන්නේ කියලා
ඒත් පිලිගන්නේ නැහැ.සිම් එකේ අවුලක් ලු මන් ඩයලොග් පැකේජ් 3ක් පාවිච්චි කරනවා.10ජීබී (අන්ලිමිටඩ්),
කේ බ් බ් 50 දාන පැකේජ් එකක්,
INT වලට එකයි,
ඊට පස්සේ මන් ඇහුවා එහෙනම් දැන් මේ සිම් 3නේම ඔයා කියන විදිහට ඔය කෝඩ් එකේ අවුලද තියෙන්නේ කියලා.ඊට පස්සේ සද්දයක් නැහැ.

අන්තිමටම කිව්වේ ස්පීඩ් ටෙස්ට් එක

එකෙන් මට කිව්ව ටිකෙන් තේරුම් ගියා මුන් අපිව නිකන් වටේ යවනවා විතරයි
කියලා මා සතියයි දවස් 3ක් තිස්සේ ප්‍රශ්නේ කිව්වේ ඒ හැමෝම පිලිගත්තා මෙතන අවුලක් තියෙනවා කියලා 
හැබැයි පොර පිලිගන්නේ නැහැ ඔන්න තත්වය ඒ වගේ එවුන් නිස ඩයලොග් ආයතනයෙන් කස්ටමර්ලා ගැලවෙනවා ලොවෙත් 

සහ කියන්න ඕනි ඩයලොග් එකේ කොල් සෙන්ටර් දැන් හොදයි ඉස්සෙල්ල වගේ බලාගෙන නියපොතු කකා ඉන්ඩ ඔනි නැහැ ටක් ගාලා කෙනෙක් සම්බන්ද කරගන්න පුලුවන් මට සිග්නල් නැති එක දරාගෙන ඉදියා ඊයේ අර දාර ගොනෙක් එක්ක කතා කරන්න වුන එක නිසා තිත්ත වුනා

Attachments
Last edited: