ආයෙ විකුනන්න ගන්න එපැයි කියන්නෙ මොකෝ බන්?ආයේ විකුනන්න ගන්න එපැයි බං ..
උබට ඉල්ලුම සැපයුම ගැන කිසිම දැනීමක් නැහැ නේ.
වැස්සකට හරි Economic කලාස් එකකට පලයන් බං
නැත්නම් පාර්ලිමේන්තුවට යන්න බලපං
කැන්සල් වෙච්ච නම්බර් එකට මාස තුනකින් කෝල් එකක් අරන් බලපන් එහෙන් සිංහල කට හඩක් ඇහේවි,
වෙන ජාතියක කට හඩක් ඇහුනත් උඹ පොඩ්ඩක් කලපනා කරලා බලපන් උඹට විකුනලා උඹෙන් සල්ලි ගත්ත නම්බරේ උන් තව එකෙක්ට විකුනලා සල්ලි අරන් නෙ?
එතකොට උන්ට පාඩුද?

දැනුම නැහැ අරක මේක නෙමේ
පැහැදිලි උත්තරයක් දාපන් මචන්

Last edited:


