Etisalat love tips

NedStaRk

Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    etisalat පාවිච්චි කරන කස්ටිය පොඩ්ඩක් කියන්නකෝ මේ etisalat love tip මැසේජස් එන එක නවත්තන්න විදිහක්. දවසක් වැරදිලා accept උනා. එදා ඉදල හැමවෙලේම එනවා. 8881න් එන්නේ. එපා වෙනවා!!!!!!!!!!!!
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Love කරනව වගේ තමා බැඳගත්ත නං බෙරේ ගහන්න වෙනව ජීවිත කාලෙම. accept කරාට පස්සේ හිතෙන හිතෙන වෙලාවට දාල යන්න බෑ. :D

    Deactivate කරන විදියක් ඇති දන්නේ නෑ :)

     
    • Like
    Reactions: NedStaRk

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    Love කරනව වගේ තමා බැඳගත්ත නං බෙරේ ගහන්න වෙනව ජීවිත කාලෙම. accept කරාට පස්සේ හිතෙන හිතෙන වෙලාවට දාල යන්න බෑ. :D

    Deactivate කරන විදියක් ඇති දන්නේ නෑ :)


    customer care katha karanna

    සොහොන;20300935 said:
    Custem care hari branch ekakata hari yana

    Minituwaka wadak

    Number eka etisalate.lk eken gana

    Live custem saport thiyanawa bun anika online


    Thanx :lol::lol::lol: