Etisalat mypage එකට යන්නෙ කොහොමද

Elakiri Master

Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    Etisalat mypage එකට යන්නෙ කොහොමද

    Etisalat mypage එකට යන්නෙ කොහොමද? මම huawei s7 android tab එකෙන්
    https://mypage.etisalat.lk එකට ගියාට දැන් ඒක වැඩ කරන්නෑ ටික කාලෙක ඉදන්..

    කවුරු හරි දන්නවද ඒකට යන හැටි..