etisalat nadu danawalu

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
තමන් මොනවා හරි සේවාවක් ගත්තනම් ඒකේ මුදල ගෙවන්න පුරුදු වෙයන්. හොඳ පුරවැසියෙක් වෙයන්.

උබට ගෙවන්න අපහසුතාවයක් තියනවනම් එටිසලාට් එක්ක සකච්චා කරලා වාරික කිහිපයකින් ගෙවන්න එකඟ වෙයන්.
 
SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    තමන් මොනවා හරි සේවාවක් ගත්තනම් ඒකේ මුදල ගෙවන්න පුරුදු වෙයන්. හොඳ පුරවැසියෙක් වෙයන්.

    උබට ගෙවන්න අපහසුතාවයක් තියනවනම් එටිසලාට් එක්ක සකච්චා කරලා වාරික කිහිපයකින් ගෙවන්න එකඟ වෙයන්.
    thats correct. Be true Sri Lankan!
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,724
    33,968
    113
    දැන් ඕක ත්‍රෙඩ් එකක් දාන්න දෙයක්ද? හරකෙක් වෙන්න නැතිව බිල ගෙවපං. ගෙවන්න බැරි නම් ඕවා ගන්නේ නැතිව ඉඳපං. උඹ දෙයක් විකුණලා ගත්ත එකා සල්ලි හරියට නොදෙනවනම් උඹ කැමතිද?