Etisalat prepaid couple sim පැකේජ් එක

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    Etisalat prepaid couple sim එක පාවිච්චි කරන කට්ටිය ඉන්නවද? මට පොඩ්ඩක් ඒකෙ විස්තර කියනවද දන්න කෙනෙක්.

    • ඒකෙ රෙන්ටල් එක කීයද?
    • ප්‍රී පේඩ් නිසා රෙන්ටල් එක කැපෙන්නෙ කොහොමද? මාසෙකට පාරක්ද? දවසට පොඩි ගානක් කපා ගන්නවද?
    • සිම් දෙක අතරේ කෝල්ස් අන්ලිමිටඩ් ද? නැතිනම් විනාඩි ගානක ලිමිට්ස් තියෙනවද?
    • දන්න තරමින් පැකේජ් එකට ගාන කීයද?
    රු100 පෝස්ට් පේඩ් එක තියෙන බව දන්නව බං. ඒත් ඔය බිල් කෙරුවාවට මම එච්චර කැමති නෑ.
     
    • Like
    Reactions: maxwell9000

    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    යකෝ එටිසලාට් හොඳයිද නැද්ද කියල ඇහැව්වෙ. ඒක ගන්නව කියල කිව්වෙ නෑනෙ බොල. බලු හම්බයො කිය කිය මෙතන රෙප් කපන්නෙ නැතිව පිරිමිකම තියාගෙන කමෙන්ට් එකක් දාපියකො එටිසලාට් චාටර් කියලා.