Etisalat prepaid couple sim එක පාවිච්චි කරන කට්ටිය ඉන්නවද? මට පොඩ්ඩක් ඒකෙ විස්තර කියනවද දන්න කෙනෙක්.
- ඒකෙ රෙන්ටල් එක කීයද?
- ප්රී පේඩ් නිසා රෙන්ටල් එක කැපෙන්නෙ කොහොමද? මාසෙකට පාරක්ද? දවසට පොඩි ගානක් කපා ගන්නවද?
- සිම් දෙක අතරේ කෝල්ස් අන්ලිමිටඩ් ද? නැතිනම් විනාඩි ගානක ලිමිට්ස් තියෙනවද?
- දන්න තරමින් පැකේජ් එකට ගාන කීයද?