මචන් මං Airtel Prepaid Couple Package එකක් ගත්තා.. දැන් උන් ඒ Package එක වෙනස් කරලද බං.. ඒ Pkg එක පාවිච්චි කරන අය නැද්ද කවුරුත් විස්තර දැන ගන්න.. ඒ Sim එක ගත්තෙ බං එක හේතුවක් හින්දා.. මගෙ පලවැනි සිම් එක උනේ Airtel. Airtel ආපුම දවසෙ පැය 2ක් පෝලිමෙ ඉදලා ගත්තෙ.. ඒ සිම් එක තමා තාමත් පාවිච්චි කරන්නෙ.. මාර වාසි ඒක හින්දා.. මට ඒ සිම් එක අයින් කරන්නත් බෑ ගොඩක් උන් ගාව ඒ නම්බර් එක තියෙන හින්දා.. ඒක හින්දා තමා කෙල්ලට අර සිම් එක අරන් දුන්නෙ.. ඒකට ඕනම Airtel Number එකකට විනාඩි 2000ක් හම්බෙනවනෙ 250ක් Reload කරාම.. එතකොට මට තව සිම් එකක් පාවිච්චි කරන්න ඕනෙ නෑනෙ.. දැන් ඒ Pkg එක වෙනස් කරලා.. උන් දැන් විනාඩි 2000ක් නෙමේලු දෙන්නෙ.. සල්ලි 2000ක් ලු දෙන්නෙ.. ඒකත් දවස් 20යි.. අරක වගේ මාසයක් නෑ.. දැන් ikman.lk එකේ යනවා 350ක් Reload කරාම විනාඩි 2000ක් හම්බෙනවලු ඕනම Airtel Number එකකට.. ඒ Pkg එක වැඩ කරනවද දන්නෙ නෑ නේද අර සිම් එකට.. 
අනිත් එක තමා මට දන්න කවුරුහරි Dialog Couple Pkg එක ගැන කියහල්ලකො...

අනිත් එක තමා මට දන්න කවුරුහරි Dialog Couple Pkg එක ගැන කියහල්ලකො...
