Etisalat selfcare page එක උඹලගෙත් අවුල්ද?

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    Etisalat selfcare page එක උඹලගෙත් අවුල්ද?

    පෙර කරුමෙකට එටිසලාට් ඩේටා පැකේජ් එකක් අරං තියෙන්නෙ බං. අර 20GB 550 එක.
    උන් ලඟදි ඉඳන් දාපු එකේ selfcare එකේ බිල් එක පෙන්නන්නෙ නෑ නෙ බං. උඹලගෙත් එහෙමද?
    මුං අපිට මාර ඇරිල්ලක් ඇරියෙ Mypage maintenance එකක්ය කියලා... අන්තිමට බුදු බිලක් එව්වා.. දැං අළුත් බිල් පෙන්නෙත් නෑ.. කාලකන්නි..>!
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Etisalat මේ අගෝස්තු වලදී හච් එකට විකුනනවා :rofl::rofl:

    උන් යන්න කලින් තොපි වගේ බූරුවෝ ටික හුරගෙනම කන්න හදන්නේ :P:P
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    Etisalat මේ අගෝස්තු වලදී හච් එකට විකුනනවා :rofl::rofl:

    උන් යන්න කලින් තොපි වගේ බූරුවෝ ටික හුරගෙනම කන්න හදන්නේ :P:P
    මචන් net එකේ තියෙන්නේ mobitel එක ගන්න try කරනවා කියලා, උඹ කොහෙන්ද දැනගත්තේ.
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    දැන්වත් hutch හරි slt එකට මාරු වෙන්න. මට etisalat එපා වෙලා call sim එකත් විසිකරා. :no::frown:

    ow ban . matath epa wela inne... meke godak eun hitiya needa 550 package eka use karapu.. umbalage self care eke bill eka pennawada ban
     
    surin721

    Junior member
  • Dec 10, 2012
    59
    31
    18
    Galle
    උන් මගේ credit limit එක 200000 වෙනකන් වැඩි කරලා තිබ්බා. selfcare එකට log වෙලා තමයි වෙනස් කර ගත්තේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Etisalat මේ අගෝස්තු වලදී හච් එකට විකුනනවා :rofl::rofl:

    උන් යන්න කලින් තොපි වගේ බූරුවෝ ටික හුරගෙනම කන්න හදන්නේ :P:P

    Sirada?:confused:
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    උන් මගේ credit limit එක 200000 වෙනකන් වැඩි කරලා තිබ්බා. selfcare එකට log වෙලා තමයි වෙනස් කර ගත්තේ.

    ටහිකෙනවා බං. මමත් ඔය ලබ්බක් දන්නෙ නැතිව බාලා 15000 විතර පැනලා බිලක් එකතුවෙලා... උන් යූසේජ් එකත් පෙන්නුවෙ නෑනෙ මාස ගානක්... කාලකන්නි බල්ලො... අපිව හූරගෙනම කාපියව්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ටහිකෙනවා බං. මමත් ඔය ලබ්බක් දන්නෙ නැතිව බාලා 15000 විතර බිලක් එකතුවෙලා... උන් යූසේජ් එකත් පෙන්නුවෙ නෑනෙ මාස ගානක්... කාලකන්නි බල්ලො

    Mageth..mama nan kiwwa mama gewanne na puluwan deyak karanna kiyala
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    Mageth..mama nan kiwwa mama gewanne na puluwan deyak karanna kiyala

    මාත් ඕකම තමයි කිව්වෙ.. උන් නඩු දානව කිව්වා.. මාත් කිව්වා හා නඩු කියමු කියලා.
    උන්ගෙ හෙන ලයින්. ඇයි බං. කාලකන්නි එහෙම ලිමිට් වැඩි කරනව නම් ඒක කස්ටමර්ට කියන්න ඕන. ඇරත් යූසේජ් බලන්න ක්‍රමයක් කස්ටමර්ට දෙන්න ඕන.. උන් ඔක්කොම මේන්ටෙනන්ස් එකක් පිටින් දාල අපිට අරිනවා...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාත් ඕකම තමයි කිව්වෙ.. උන් නඩු දානව කිව්වා.. මාත් කිව්වා හා නඩු කියමු කියලා.
    උන්ගෙ හෙන ලයින්. ඇයි බං. කාලකන්නි එහෙම ලිමිට් වැඩි කරනව නම් ඒක කස්ටමර්ට කියන්න ඕන. ඇරත් යූසේජ් බලන්න ක්‍රමයක් කස්ටමර්ට දෙන්න ඕන.. උන් ඔක්කොම මේන්ටෙනන්ස් එකක් පිටින් දාල අපිට අරිනවා...

    Mamath okamai kiwwe. Mama complain karala thiyenne. Ekata thama reaction na dan masa 2k withara wenawa. Hamadama ahuwama pending. Mama TRC ekata gaththa complain karanna, apo lankawe rajaye ayathana. Nodakin:angry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මාත් ඕකම තමයි කිව්වෙ.. උන් නඩු දානව කිව්වා.. මාත් කිව්වා හා නඩු කියමු කියලා.
    උන්ගෙ හෙන ලයින්. ඇයි බං. කාලකන්නි එහෙම ලිමිට් වැඩි කරනව නම් ඒක කස්ටමර්ට කියන්න ඕන. ඇරත් යූසේජ් බලන්න ක්‍රමයක් කස්ටමර්ට දෙන්න ඕන.. උන් ඔක්කොම මේන්ටෙනන්ස් එකක් පිටින් දාල අපිට අරිනවා...

    අන්තිම දවස් ටිකේ හුරගෙන කන්න හදන්නේ..ගෙදරට එවයි නඩු දානවා කියලා..දන්නා තරමින් උන් දැන් company එකකට පවරලා තියෙන්නේ,නඩු දානවා කියලා එකතු කරන්න හිග මුදල් :dull::dull:

    රටට අදරේ මිනිස්සු සිම් කඩලා දුන්න සප් එක නිසා තමා උන් වහන්න තීරණය කලේ :P:P

    දැන් Etisalat වැඩ කරන අයට වන්දි දෙනවා අස් වෙලා යනවා නම්..එකත් හෙන අඩුම ගානක් :angry::angry:
     
    Last edited:

    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    අන්තිම දවස් ටිකේ හුරගෙන කන්න හදන්නේ..ගෙදරට එවයි නඩු දානවා කියලා..දන්නා තරමින් උන් දැන් company එකකට පවරලා තියෙන්නේ,නඩු දානවා කියලා එකතු කරන්න හිග මුදල් :dull::dull:

    රටට අදරේ මිනිස්සු සිම් කඩලා දුන්න සප් එක නිසා තමා උන් වහන්න තීරණය කලේ :P:P

    දැන් Etisalat වැඩ කරන අයට වන්දි දෙනවා අස් වෙලා යනවා නම්..එකත් හෙන අඩුම ගානක් :angry::angry:

    අකුලෝල්ලම පල ඔකුන්