Etisalat selfcare page එක උඹලගෙත් අවුල්ද?
පෙර කරුමෙකට එටිසලාට් ඩේටා පැකේජ් එකක් අරං තියෙන්නෙ බං. අර 20GB 550 එක.
උන් ලඟදි ඉඳන් දාපු එකේ selfcare එකේ බිල් එක පෙන්නන්නෙ නෑ නෙ බං. උඹලගෙත් එහෙමද?
මුං අපිට මාර ඇරිල්ලක් ඇරියෙ Mypage maintenance එකක්ය කියලා... අන්තිමට බුදු බිලක් එව්වා.. දැං අළුත් බිල් පෙන්නෙත් නෑ.. කාලකන්නි..>!