Etisalat Special Sim - Any net 500 min FREE

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    සිරාවට අහන්නේ මන් මේ .
    දැන් එටිසලාට් එකේ මෙන්න මෙහෙම පැකේජ් එකක් ආවොත් උබල මුස්ලිම් කියලා නොගෙන ඉන්නවද ?

    Unlimited ඩේටා
    12 Mbps ස්පීඩ් .

    1500 යි මාසෙටම .

    මන් අහන්නේ උබල එහෙම එකක් ආවොත් ගන්නවද ?
    බොරු ඕනේ නැහැ බන් මම නම් ගන්නවා .
    අනේ මන්ද අපේ අය ඔහොම තමයි බන් .
    වාසි යක් නම් හම්බද බම්බා ද කියලා බලන්නේ නැහැ .
    අනික හම්බ හැත්තට වඩා බයානකයි වේස කුරුසයෝ :yes:

    :yes::yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිරාවට අහන්නේ මන් මේ .
    දැන් එටිසලාට් එකේ මෙන්න මෙහෙම පැකේජ් එකක් ආවොත් උබල මුස්ලිම් කියලා නොගෙන ඉන්නවද ?

    Unlimited ඩේටා
    12 Mbps ස්පීඩ් .

    1500 යි මාසෙටම .

    මන් අහන්නේ උබල එහෙම එකක් ආවොත් ගන්නවද ?
    බොරු ඕනේ නැහැ බන් මම නම් ගන්නවා .
    අනේ මන්ද අපේ අය ඔහොම තමයි බන් .
    වාසි යක් නම් හම්බද බම්බා ද කියලා බලන්නේ නැහැ .
    අනික හම්බ හැත්තට වඩා බයානකයි වේස කුරුසයෝ :yes:

    Balapu gaman penne rattharan kiyala..
    Minissu nomaga yawanna hadapu fake ekak..
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සිරාවට අහන්නේ මන් මේ .
    දැන් එටිසලාට් එකේ මෙන්න මෙහෙම පැකේජ් එකක් ආවොත් උබල මුස්ලිම් කියලා නොගෙන ඉන්නවද ?

    Unlimited ඩේටා
    12 Mbps ස්පීඩ් .

    1500 යි මාසෙටම .

    මන් අහන්නේ උබල එහෙම එකක් ආවොත් ගන්නවද ?
    බොරු ඕනේ නැහැ බන් මම නම් ගන්නවා .
    අනේ මන්ද අපේ අය ඔහොම තමයි බන් .
    වාසි යක් නම් හම්බද බම්බා ද කියලා බලන්නේ නැහැ .
    අනික හම්බ හැත්තට වඩා බයානකයි වේස කුරුසයෝ :yes:

    wesige putha don't try to imitate Raththaran
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    1250 නෙමේ දැන් 1450 දෙන්න වේවි. tax 200 ගහල නේද සිම් active කරන්න.
     

    kasun_italy

    Member
    Nov 6, 2016
    34
    21
    0
    Balapu gaman penne rattharan kiyala..
    Minissu nomaga yawanna hadapu fake ekak..

    කවුද බන් රත්තරන් කියන්නේ ?
    යකෝ මේක මගේ නම .
    අනික මම ඉතාලියේ ඉන්න නිසා මෙහෙම නම දැම්මේ .
    ෆ්ක් මගුලක් නෙමේ :angry:
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    කවුද බන් රත්තරන් කියන්නේ ?
    යකෝ මේක මගේ නම .
    අනික මම ඉතාලියේ ඉන්න නිසා මෙහෙම නම දැම්මේ .
    ෆ්ක් මගුලක් නෙමේ :angry:

    t
    Raththaran aiya meke parana kenek. Me pic ekamai dala thiyenne
     
    Jul 7, 2014
    214
    74
    0
    it+is+a+lat-768344-728884.jpg
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කවුද බන් රත්තරන් කියන්නේ ?
    යකෝ මේක මගේ නම .
    අනික මම ඉතාලියේ ඉන්න නිසා මෙහෙම නම දැම්මේ .
    ෆ්ක් මගුලක් නෙමේ :angry:

    -rep
    "Change the avatar"
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    කවුද බන් රත්තරන් කියන්නේ ?
    යකෝ මේක මගේ නම .
    අනික මම ඉතාලියේ ඉන්න නිසා මෙහෙම නම දැම්මේ .
    ෆ්ක් මගුලක් නෙමේ :angry:
    අනේ පලයං බං හුත්තිගෙ කොල්ලෝ උදේ පාන්දර බොරු නොකිය. එතකොට තොගෙ මහ එකාද මේ ලංකාවේ අයි පී වලින් එන්නේ.. අනේ හුකේ.


    http://www.elakiri.com/forum/showthread.php?p=20904183#post20904183



    kasun_italy
    user_offline.gif

    Junior Member
    reputation_pos.gif

    Posts: 27
    Join Date: Nov 2016



    5.gif
    පොලිස්සියෙන් දඩය වැඩි කරපු එක හොදයි ද ? - Yesterday, 01:13 PM

    අද බස් එකේ යද්දී ඩ්‍රයිවර් ට කොන්දා කියනව අඩෝ ඔයි ගමන හිතෙන හිතෙන තැනින් දාල යන්න බැරි වෙනවා වේස හැත්තෑ 2500 කරලලු නේද කියලා ..
    ත්‍රි විල් පදින උන් ගේ ලඟත් තියෙන්නේ මේ මතයම තමයි .

    මම නම් කියන්නේ 2500 නෙමේ තව වැඩි වෙන්න ඕනේ .
    එත් අත්වැරදීමකින් වැරද්දක් වෙන අහිංසකයෙක් ට කෙළවෙන්න පුළුවන් තමයි .
    එත් අත්වැරැද්දකින් වැරැද්ද උනත් වැරද්දමයි නේද ?

    අනේ මන්ද ..
    උබලට හිතෙන්නේ මොකක්ද :confused:
     

    kasun_italy

    Member
    Nov 6, 2016
    34
    21
    0
    -rep
    "Change the avatar"

    අනේ පොන්ස් .
    එක එක පොන්නයල ඇවටාර් දාගත්ත කියලා අයි උගේ විතරද මේකේ ඒ වගේ ඇවටාර් එකක් තියෙන්න ඕනේ ? ඇයි ඌ ගෝඩ් ද ? ඌ නිකන් ම නිකන් මෙම්බර් කෙනෙක් නේ ?
    මොඩ් කෙනෙක් ඇඩ්මින් කෙනෙක් නම් මම මේක අයින් කර ගන්නම් .
    අවුලක් නැහැ .
    ඌ මොඩ් කෙනෙක් හරි ඇඩ්මින් කෙනෙක් හරි නම් මට කියන්න :yes: