මචංලා මං එටිසලාට් නෙට් කනෙක්ෂන් එකක් ගත්තා..
මාර අවුල කියන්නේ මේකේ අපලෝඩ් ඇත්තේම නෑනේ...
මං එටිසලාට් වලට අහු උනාද?? නැත්තං මේ මගේ කනෙක්ෂන් එකේ ලෙඩක්ද??
Download නම් 1Mbps~ 3Mbps එනවා..
Upload එන්නේ 0.11 Mbps විතරයි..
ගත්තේ ඊයේ.. තාමත් ඊට වඩා වැඩි ස්පීඩ් එකක් අහුවුනේ නෑ.. දැන් සියපාරකටක් වැඩිය චෙක් කලා දවස් දෙක පුරා...
ඩොන්ගල් 2ක්ම යූස් කරලාත් බැලුවා
මොකද කරන්නේ..