Etoro කියන්නේ බ්‍රෝකර් කෙනෙක් විතරයි .උන්ට කොහොමත් යන්නේ කොමිෂන් එක. නැතුව උන්ගේ අතින් යන්නේ නැහැ![]()
ඒ උබල හිතාගෙන ඉන්න හැටිනෙ බන්, උබල දන්න දේ එච්චරයි ,ඒත් ඔය පොඩි ගනන් දාල ඩොලර් 1000 උනත්, ඔය වගේ පොඩි ගනන් රන් වෙන්නෙ උන්ගෙ සිස්ටම් එක එක්ක, මාර්කට් එකට යවන්නෙ නැ බන් ඕව, උබල වගේ නොදන්න උන් අදිනව කොමිශන් එක විතරයි කියල..
paw eya danne nathi nisa ehema kiyanna aththe
මෙදා අලුත් විදිහට හොරා කන්ඩ වගේ ටයි එක...