Questions XM trading

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,183
    732
    113
    trading = losing money.

    Umba ganne crypto wagenam, buy karala, price up unata passe wikunapan. 2025 november wage.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    XM trading කරනවද කියල අහන එකෙන්ම තේරෙනවා. Forex ගැන අවබෝධයක් නැහැලා. XM කියල trading වර්ගයක් නෑ. XM කියන්නෙ Forex broker කෙනෙක්. ඒ නිසා forex කරන්න කලින් basics ඉදල හරියට ඉගෙනගන්න.
     
    • Like
    Reactions: Identity

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,183
    732
    113
    XM trading කරනවද කියල අහන එකෙන්ම තේරෙනවා. Forex ගැන අවබෝධයක් නැහැලා. XM කියල trading වර්ගයක් නෑ. XM කියන්නෙ Forex broker කෙනෙක්. ඒ නිසා forex කරන්න කලින් basics ඉදල හරියට ඉගෙනගන්න.
    menna meka thamai scene eka. IQ optins karanawa, XM karanawa, Etoro karanawa.

    mama nam kiyanne trade karala salli hoyanawa kiyana eka thanikara mulaawak. Course ekak hadala wikunana eka thamayi hamoma karanne
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    menna meka thamai scene eka. IQ optins karanawa, XM karanawa, Etoro karanawa.

    mama nam kiyanne trade karala salli hoyanawa kiyana eka thanikara mulaawak. Course ekak hadala wikunana eka thamayi hamoma karanne
    Trade කරල සල්ලි හොයනව කියන්නෙ මුලාවක් නෙමේ. කරන්න දන්නෙ නැති කමයි තියන greediness එකයි නැති කරගන්න ඕන. හරියට ඉගෙනගන්න ඕන. Money manage කරන්න ඕන. එක පාර සරව සම්පූර්ණ trader කෙනෙක් වෙන්නයි 100% super strategy එකකුයි ඔයාගෙ trading 100% perfect වෙන්නයි ඕන නෑ. හැබැයි අඩුම තරමෙ මෙන්න මේ ටික තියන්න ඕන
    50% winning percentage එකක් තියන strategy එකක් ඒක money management වලින් 1:2 Risk reward එකකට optimize කරල තියෙන්න ඕන. මේ ටික හරියට follow කරනව නං එයාට consistent වෙන්න පුළුවන්
     
    ohohma thamai hamoma kiyanne. naika oya kiyana strategy hoyanganna develop karanna puluwan dewal newei. ehema karath long term trade karala profitable wena kee denak athda? kiyanneth 98% loss wenawa kiyala. mama hithanne ithuru 2% course seller la 🤣
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    ohohma thamai hamoma kiyanne. naika oya kiyana strategy hoyanganna develop karanna puluwan dewal newei. ehema karath long term trade karala profitable wena kee denak athda? kiyanneth 98% loss wenawa kiyala. mama hithanne ithuru 2% course seller la 🤣
    මේක තමන්ම කරල තමන්ම අත් දකින කන් තේරෙන්නෙ නෑ. ගොඩාක් අයට ඕන පොඩි ගානක් දාල ඒක double කරන්න එක මාසෙන් වගේ එකක්. එහෙම නැත්තන් $100 200ක් දාගෙන $1000ක් කරන්න. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙ නෑ.

    ඒක තමා කියන්නෙ හරි money management එකක් ඕන කියල. Monthly 2% වගේ profit target එකක් තියාගන්න ඕන. ඒකට අර කියපු minimum 50% winning percentage strategy එකක් and 1:2 RR එකක්වත් ඕන. මේක කිවුවට පිළිගන්නෙ නෑ කවුරුවත් කරලම බලන්න ඕන. එතකොට monthly 2% කියන්නෙ $100 200ක් දැම්මොත් $2 $4 ක් වගේ මාසෙකට.

    ඉතින් ඔය ගාණ මදි හින්ද තමා හැමෝම පොඩි ගණන් දාගෙන ඊට වඩා වැඩි ගානක් profit කරන්න හදන්නෙ. ඉතින් trading consistency එක තියාගෙන කරන්න නං ලොකු capital එකක් ඕන $50,000ක් $100,000ක් වගේ. එතකොට 100K account එකකින් 2% ,කියන්නෙ $2000ක් විතර.

    Percentage එකක් විදිහට පොඩි උනත් ඒක profit එකක් විදිහට ලොකු ගාණක්. ඉතින් ඕවගෙ ගානක් දාන්න සාමාන්‍ය කෙනෙක්ට බෑ. ඒකට තමා දැන් funded prop firms තියෙන්නෙ. ඒව ගැන දන්නෙ නැත්තන් දැන් update වෙලා තියන trading industry එක ගැන හොයල බලන්න
     
    mama kiyanne monthly 2% kiyanne impossible long term. monthly 2% kiyanne annually 26%+ gaanak. dan loke hondama investmet fund ekakawath ochchara return ekak naa.

    මාසෙට 2% කියන්නෙ අවුරුද්දකට 26.5% වගේවත් return එක. ලෝකේ තියෙන හොඳම investment fund එකකවත් ඔච්චර ගන්න බෑ.
    මාසෙට 1% කරන්න ගියත් ඔච්චම තමා .

    දැන් funded prop firms තියෙන්නෙ. ඒව ගැන දන්නෙ නැත්තන් දැන් update වෙලා තියන trading industry එක ගැන හොයල බලන්න

    ඔයා ඕක ගැන හොඳට දන්න කෙනෙක් නිසා. දෙන්නෙක්ගේ myfxbook profiles daanna අපිටත් බලාගන්න. අවුරුදු ගණන් ලොස් උන trade open කරන් ඉන්න අනාතයෝ වෙන්න බෑ. drawdown details එක්ක තියෙන්න ඕනේ හැබැයි. දන්නා අයගේ දාන්න කිව්වේ , ඔය prop firm කරන අය influencerslata fake account history එක්ක data manipulate කරලා දෙනවා .

    මේක තමන්ම කරල තමන්ම අත් දකින කන් තේරෙන්නෙ නෑ.

    සමහරවිට ඔයා කරලා තියෙනවනම් , ඔයාගේ myfxbook එක දාන්න .