eToro Copy Trade

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Karana aya innawada bn? mama dan maasa dekak withara thisse indan study karanawa...

    1600873927200.png
     
    • Like
    Reactions: D_Mad

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Karana aya innawada bn? mama dan maasa dekak withara thisse indan study karanawa...

    පොඩ්ඩක් බලාගෙන . Copy Trader සල්ලි Withdraw කලොත් හරි Deposit කලොත් හරි හොයාගන්න බැහැ .පොඩ්ඩක් උගෙයි උබෙයි Stoploss හරිද කියලා බලපන් .මම කරපු කාලේ හොද Traders ලාගේ Account Wash වෙලාම ගියා . ඉස්සර GURU කියලම සෙට් එකක් හිටියා
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    පොඩ්ඩක් බලාගෙන . Copy Trader සල්ලි Withdraw කලොත් හරි Deposit කලොත් හරි හොයාගන්න බැහැ .පොඩ්ඩක් උගෙයි උබෙයි Stoploss හරිද කියලා බලපන් .මම කරපු කාලේ හොද Traders ලාගේ Account Wash වෙලාම ගියා . ඉස්සර GURU කියලම සෙට් එකක් හිටියා
    thanks bn. Luxmen kaaraya puke ariyane kaalayak mathakda
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    oken loss una man. demo eken karana kota hari giya. real eken copy karanakota hariyagena gihilla eka paratama aru pissu keliya. uta kela une nh u thawa salli damma. mata saha godak unta kela una. anthimta fb ekatath gihin banala thibba kattiya.
    habai copy karala hoyana ayath athi. hoyala balapan.
     
    • Like
    Reactions: LANKAT

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කොපි trading වලට යන්න එපා බන්.
    තනියම ඉගනගන තනියම කරපන්.
    මොකද උට වැරදුනොත් ඔක්කටම කෙල වෙනවා.
    උ අල්ලන් ඉදි හේතුව උන්ට ලොස් එක කවර් කරන්න සල්ලි තියනවා.
     
    • Like
    Reactions: johnyh and LANKAT

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    අලුත් දෙයක් නිසයි දැම්මේ
    oken loss una man. demo eken karana kota hari giya. real eken copy karanakota hariyagena gihilla eka paratama aru pissu keliya. uta kela une nh u thawa salli damma. mata saha godak unta kela una. anthimta fb ekatath gihin banala thibba kattiya.
    habai copy karala hoyana ayath athi. hoyala balapan.
    කොපි trading වලට යන්න එපා බන්.
    තනියම ඉගනගන තනියම කරපන්.
    මොකද උට වැරදුනොත් ඔක්කටම කෙල වෙනවා.
    උ අල්ලන් ඉදි හේතුව උන්ට ලොස් එක කවර් කරන්න සල්ලි තියනවා.
    THanks machan. Trader ge histrory eka balanna puluwanne machan, ehema balala wadi pura masa wala profit thiyena ekek allan copy karaamath awl yanawada. mata ekek ahu una uu 2017 indan inna ekek, eka maasekawath loss wela naha, risk rate ekath godak adui, habai maaseta 1% wage thamai uge profit eka. ehema sure ekek allagane copy karana ekath awlda machan. menna pora https://www.etoro.com/people/olivierdanvel/stats
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    කොපි trading වලට යන්න එපා බන්.
    තනියම ඉගනගන තනියම කරපන්.
    මොකද උට වැරදුනොත් ඔක්කටම කෙල වෙනවා.
    උ අල්ලන් ඉදි හේතුව උන්ට ලොස් එක කවර් කරන්න සල්ලි තියනවා.
    මචන් මම කල කාලේ Copiers 1000ඉන්න කෙනක්ට එටෝරෝ එකෙන් 10000 USD දුන්නා .ගොඩක් හොද කට්ටියගේ අන්තිමට Loss උනා .මට මෙහෙමත් හිතනවා වෙලාවකට එටෝරෝ එකෙන් උට කියලා හිතලම ලොස් කරනවා ඇති .මොකද එටෝරෝ එකෙන් ඒ ගාන අරූට ගෙව්වත් පාඩු නැහැ අනිත් උන් සෙට් එකම ලොස්ට් නේ .අනික එටෝරෝ Dealing Desk Type Broker කෙනක් .ඒ ගැන එළකිරි එකේ Thread එකක් තිබ්බා
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    කොපි trading වලට යන්න එපා බන්.
    තනියම ඉගනගන තනියම කරපන්.
    මොකද උට වැරදුනොත් ඔක්කටම කෙල වෙනවා.
    උ අල්ලන් ඉදි හේතුව උන්ට ලොස් එක කවර් කරන්න සල්ලි තියනවා.
    sahathika aitta katawa
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    THanks machan. Trader ge histrory eka balanna puluwanne machan, ehema balala wadi pura masa wala profit thiyena ekek allan copy karaamath awl yanawada. mata ekek ahu una uu 2017 indan inna ekek, eka maasekawath loss wela naha, risk rate ekath godak adui, habai maaseta 1% wage thamai uge profit eka. ehema sure ekek allagane copy karana ekath awlda machan. menna pora https://www.etoro.com/people/olivierdanvel/stats

    uth loss wenwa bn eth profit wadi nisa chart eke ehema pennanne. u godak loss wegena yanakota salli dala goda gannwa athi. eth ube acc eke podi ganaknam ubata kela wenwa. man hithanne mata ehama une. uba poddak thawa hoyala balapan.

    1.png
     
    • Like
    Reactions: LANKAT

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    uth loss wenwa bn eth profit wadi nisa chart eke ehema pennanne. u godak loss wegena yanakota salli dala goda gannwa athi. eth ube acc eke podi ganaknam ubata kela wenwa. man hithanne mata ehama une. uba poddak thawa hoyala balapan.

    View attachment 94419
    okay machan. thanks kiwwata. mama hithan hitiye ehema green pennanne overall profit thiyena nisa kiyla. mama virtual eken porawa copy karala thiyenne, balanna ona maasayak dekak mokada wenne kiyala. thanks
     
    • Like
    Reactions: Anemanda1

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    මෙහෙමයි උබ ඕකට ඉන්වෙස්ට් කරපන් බැරි වෙලාවත් කෙල උනොත් හිත හදාගන්න පුළුවන් ගානක්.

    Copy trade කරනවනම්. එකෙක්ව copy නොකර කිපදෙනේක්ව කොපි කරපන් .
     
    • Like
    Reactions: LANKAT

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු, යකුනේ ඔය තොපිල කොපි කරන්නෙ උන්ගෙම හෙන්චයියන්ව, උන් කරන්නෙ ටිකක් ඇදන් ගිහින් කෙලෝන එක තමා මොකද උන් හරියට කොරොට් e toro එකත් වහන්ඩ වෙනව..ඒක නිසා තියෙන සල්ලි වලින් සුදු කෙලින්නෙ නැතුව පාන් කෑල්ලක් හරි කාපියවු බඩ හරි පිරෙයි...
     
    • Like
    Reactions: LANKAT

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු, යකුනේ ඔය තොපිල කොපි කරන්නෙ උන්ගෙම හෙන්චයියන්ව, උන් කරන්නෙ ටිකක් ඇදන් ගිහින් කෙලෝන එක තමා මොකද උන් හරියට කොරොට් e toro එකත් වහන්ඩ වෙනව..ඒක නිසා තියෙන සල්ලි වලින් සුදු කෙලින්නෙ නැතුව පාන් කෑල්ලක් හරි කාපියවු බඩ හරි පිරෙයි...

    Etoro කියන්නේ බ්‍රෝකර් කෙනෙක් විතරයි .උන්ට කොහොමත් යන්නේ කොමිෂන් එක. නැතුව උන්ගේ අතින් යන්නේ නැහැ :)
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Etoro කියන්නේ බ්‍රෝකර් කෙනෙක් විතරයි .උන්ට කොහොමත් යන්නේ කොමිෂන් එක. නැතුව උන්ගේ අතින් යන්නේ නැහැ :)
    paw eya danne nathi nisa ehema kiyanna aththe