etraffic app එක දාගත්තා ද ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,234
    99,970
    113
    බය කරන්නෙපා 😅
    දැම්මද උබ.

    රජයේ වෙන්න බෑ. උපාධි කඩේක ඉන්ටර්න් කෙනෙක් කරපු වැඩක් වගේ
    මුළු ඔක්කොම කොහොමත් ඉන්ටන් තමා අපේ උන් සීනියර් පොසිෂන් දුන්නට
    ------ Post added on Jan 1, 2025 at 9:45 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උඹලගේ හත් මුතු පරම් පරාවේම details දෙන්න ඕනේ වාගේ

    ඒක ඉතින් අපේ රාජ්‍ය සේවයේ හැටි නේ 😄
    පාස්පෝට් එක ගන්න වත් ඔච්චර හොයන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කොහොමද මිනිස්සුන්ගේ details ගන්න ලේසි ක්‍රමයක් හදා ගත්තා එහෙම නම්.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:call කරලා ගෙන්න ගන්න බැරි උන් app එකෙන් එයි... මේවටත් අහුවෙන උන් ඉන්නවා නේ ඉතිම්...
     
    • Like
    Reactions: NRTG

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    ඊයා බන් තුට්ටු දෙකේ ඇප්ස්. Host කරල තියෙන්නෙත් Subdomain එකක. ක්‍රෑහ් තුක්
    අපිට සේවාව දෙන්න තියෙන උවමනාව හිතාගනින්කො ඒකෙන්

    Zero Quality bullshit
    Ow karana un $10-15 k wiyadam karannath lobay wage, a unata Milion ganan gannawa athi projects walata
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,030
    1
    28,444
    113
    ඔය app එකෙන් මොකක් හරි වරදක් record කරගෙන යනකොට පොලිස් බාප්පලා ම නවත්තලා දඩ ගහයි රිය ධාවනය කරන අතරතුර ජංගම දුරකථනය භාවිතා කළා කියලා.

    තව අර @Don GasCan කියලා තියෙනවා වගේ upload කරපු එකාටත් නඩුවට එන්න කියයි මොකද මේක අනතුරක් වළක්වා නොගැනීම වගේ පකේ නීති තියෙන රටක් නිසා
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    වැඩ
    wada naha :ROFLMAO: 🤌
    clean sri lanka :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    01.png


    02.png
     
    • Like
    Reactions: NRTG and Sajam

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,443
    113
    New Zealand
    app එක paly store එකේ නැ නේද?
    Kaspersky, ESET වගේ මොබයිල් සෙකුරිටි ඇප් එකක්වත් නැත්නම් මේවගේ ඇප් දාගන්න හිතන්නවත් එපා
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    - පාවිච්චි කරන හැම වෙලේම log වෙන්න Username Password ගහන්න ඕන.
    - Log වෙන්නත් හැට පැයක් try කරන්න ඕන.
    - Homescreen එකේ recording button තියනවා මොකුත් විස්තරයක් නෑ.
    - Loading screen වගේ ඒවා නිකමට වත් නෑ.

    ICTA එක වගේ එකක් තිබිලත් government එකේ ඇප් මෙහෙම අඩු පාඩු එක්ක එලියට දාන එක පට්ට අව්ල්.

    ඉන්දියන් කාරයෙක්ගේ youtube channel එකක් බලාගෙන මීට වඩා හොද එකක් හදන්න තිබ්බා.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Ow karana un $10-15 k wiyadam karannath lobay wage, a unata Milion ganan gannawa athi projects walata
    1.5 billiion wasted for RAMiS... there are people who would whistleblow on such, if the confidence is buold up with such governance!

    - පාවිච්චි කරන හැම වෙලේම log වෙන්න Username Password ගහන්න ඕන.
    - Log වෙන්නත් හැට පැයක් try කරන්න ඕන.
    - Homescreen එකේ recording button තියනවා මොකුත් විස්තරයක් නෑ.
    - Loading screen වගේ ඒවා නිකමට වත් නෑ.

    ICTA එක වගේ එකක් තිබිලත් government එකේ ඇප් මෙහෙම අඩු පාඩු එක්ක එලියට දාන එක පට්ට අව්ල්.

    ඉන්දියන් කාරයෙක්ගේ youtube channel එකක් බලාගෙන මීට වඩා හොද එකක් හදන්න තිබ්බා.
    ICTA එකේ ගොඩක් කට්ටිය අයින් වෙලා... උන් කෝමත් කරන්න ඕනි වැඩේ ඇරෙන්න අනික් ඔක්කොම වැඩ කරලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවෙ එක එක ආයතන වල එක එක සිස්ටම් දුවනවා මෙලෝ අධීක්ෂණයක් නැතුව...

    ICTA කලෙත් ,ගොඩක් එව්වගෙ BA පාට් එක විතරලු, ඒ කරලා පිට කොම්පැණියකට දීලා සිස්ටම් හදවන එක කරගන්න එක තමයි එයාලා කරල තියෙන්නෙ.. ගොඩක් එව්ව උඩින් බලලා අරම කරන්න මේම කරන්න කියල කියනවලු කිසිම වගකීමක් නැතුව....
    ------ Post added on Jan 2, 2025 at 5:28 PM
     
    • Like
    Reactions: NRTG and ntayya

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    රාජ්‍ය සේවය තවත් පැතිකඩක්.....
    ඔෆිස් එකකට ගියොත් - පුලුවන්නම් වැඩේ කරගෙන පෙන්නපියව්
    ඇප් එකක් හැදුවොත් - පුලුවන්නම් ඉන්ස්ටෝල් කරගෙන පෙන්නපියව්

    :p :p :p :p :p :p :p
     

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    - පාවිච්චි කරන හැම වෙලේම log වෙන්න Username Password ගහන්න ඕන.
    - Log වෙන්නත් හැට පැයක් try කරන්න ඕන.
    - Homescreen එකේ recording button තියනවා මොකුත් විස්තරයක් නෑ.
    - Loading screen වගේ ඒවා නිකමට වත් නෑ.

    ICTA එක වගේ එකක් තිබිලත් government එකේ ඇප් මෙහෙම අඩු පාඩු එක්ක එලියට දාන එක පට්ට අව්ල්.

    ඉන්දියන් කාරයෙක්ගේ youtube channel එකක් බලාගෙන මීට වඩා හොද එකක් හදන්න තිබ්බා.
    gov සයිට් එකක critical security issue එකක් හම්බෙලා, CERT & ICTA දෙකටම මේල් කරා කාලෙකට කලින්. තවම නම් රිප්ලයි එකක් ආවෙ නෑ ඒක ගැන විස්තර අහලවත්. issue එක තවම තියෙනව එහෙමම.