etraffic app එක දාගත්තා ද ?

yom

Junior member
  • Aug 14, 2011
    91
    94
    18
    Sri Lanka
    ලොග් වෙන්න අමාරුයි නේ
    1000064110.jpg
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    උඹලගේ හත් මුතු පරම් පරාවේම details දෙන්න ඕනේ වාගේ
    සුවර්ද මේක පොලිසියෙ කියලා
    හෙට වෙද්දි ත්‍රෙඩ් එක දාපු එකාගෙ බැංකු පොත හිස් වෙයිද දන්නෑ
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඇයි බන් මෙහෙම ඒවා කරන්නෙ ?

    Oh No Oops GIF by Sesame Street
    Effective Solutions කියලා කොම්පැනියක්ලු කරලා තියෙන්නෙ... හොඳටම කරලා වගේ

    ඔක්කොම වගේ රජයේ එව්වා කරන්නෙම ගොබ්බ කොම්පැනි