Etsy වලට ත් හරි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    Etsy වල Dropshiping කරන්න ගිහිං අපේ එවුන් එකට ත් බඩු පැකට් කරලා .ලංකාවෙන් අයට sell කරන්න බැහැ අද ඉඳන් .
    Selling Accounts තියෙන අය පරිස්සමින් වැඩ කරන්න . නැත්නම් තියෙන ඒවත් Ban වෙයි

    selling-on-etsy-blog.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    උන් බෑන් කරාටත් වඩා පොලිසි එකක් චේන්ජ් කරල කියල හිතෙන්නෙ. එතකොට exception එකක් දාන්න තරන් ලන්කාව උන්ට ඉෆෙක්ටිව් නැතුව ඇති.

    අපේ අයියල ටික හොයාගනී ඕකටත් විදියක්
     
    • Like
    Reactions: hodakolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    උන් බෑන් කරාටත් වඩා පොලිසි එකක් චේන්ජ් කරල කියල හිතෙන්නෙ. එතකොට exception එකක් දාන්න තරන් ලන්කාව උන්ට ඉෆෙක්ටිව් නැතුව ඇති.

    අපේ අයියල ටික හොයාගනී ඕකටත් විදියක්
    මොනවත් Change කරලා නැහැ Shop රෙජිස්ටර් වෙන තැනින් ලංකාවම අයින් කරලා දාලා . ලංකාවේ IP වලින් යන්නත් බැහැ Block වෙනවා . මම දැන් චෙක් කරා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Okata ape unuth waga kiyanna ona. Market eka kanna epa kiyala, aduwata items dapu Lanakwe unge seller accounts walata lanakwe unma keliya bung fb eka share karala .

    FB eka groups wala store ehama report karaaa godak un. aduwata dunnama ape unta awule yanawa market eka kanawa kiyala.

    Kuhakakyoo kiyana ekata niyama example ekake
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    මොනවත් Change කරලා නැහැ Shop රෙජිස්ටර් වෙන තැනින් ලංකාවම අයින් කරලා දාලා . ලංකාවේ IP වලින් යන්නත් බැහැ Block වෙනවා . මම දැන් චෙක් කරා
    කියන්නත් බෑ ඉතින් මෙහෙ අය ඕක ප්‍රමෝට් කරපු හැටියට ඩ්‍රොප් ශිපින් වලට. උන්ට ඕනි කොලිටි බඩු සෙල් කරන්නනෙ.
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,029
    1,636
    113
    Vadikal ynna kalin internet eke lankwath nigeria thatweta vatenwa. mehe ewun ebay etsy wlin salli hoyanne amu sakkili vidiyata. mata ekekwa atatama ahuvuna. A scam ekata ahuvuna ekek aphu lankwe nama ahannawath kamati nati vei. hena ghanna ona krna balu wda walata.
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    පේපෑල් Suport නැතී අනිත් රටවල් කොහොමද ලිස්ට් එකේ තියෙන්නෙ එතකොට
    api acc hadanawa wadi kiynnt ba. mokda oita wada wena ratwal tynwa owata godak try krna . like south african countries. etsy kiynne dropshipping karanna bari platform ekak. eka nodena mehe ewun class krnawa :lol: :lol: owath hethu thama
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    කියන්නත් බෑ ඉතින් මෙහෙ අය ඕක ප්‍රමෝට් කරපු හැටියට ඩ්‍රොප් ශිපින් වලට. උන්ට ඕනි කොලිටි බඩු සෙල් කරන්නනෙ.
    උන් ගේ වෙනම කලාවක් තිබ්බා බං. අපේ එවුන් එක අල්ලා ගන්නේ නැතුව කුරුදු ගම්මිරිසස් , රාණි සබන් ,තේ කොළ විකුනන්න ගියා . කට්ටියක් China Product dropshipping කරා .
    මේ වගේ Platform එකකින් Art කැම්පස් වල ඉන්න එවුන්ට හොදට වැඩ ගන්න තිබ්බා . දැන් කාටත් නැහැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    උන් ගේ වෙනම කලාවක් තිබ්බා බං. අපේ එවුන් එක අල්ලා ගන්නේ නැතුව කුරුදු ගම්මිරිසස් , රාණි සබන් ,තේ කොළ විකුනන්න ගියා . කට්ටියක් China Product dropshipping කරා .
    මේ වගේ Platform එකකින් Art කැම්පස් වල ඉන්න එවුන්ට හොදට වැඩ ගන්න තිබ්බා . දැන් කාටත් නැහැ
    ඔව් මාත් දන්න එකෙක් ඉන්නව ඌ අතෙන් හදන ඒව තමා ඕකෙ සෙල් කරන්නෙ. ඌ නන් සෑහෙන කාලෙක ඉදන් කරනව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    පෙනියර් එක link කරලා සල්ලි ගනින් කෙලින්ම එනවා පෙනියර් එකට
    අලුතෙන් හදන ඒවාට VPN දාගෙන තමා යන්න වෙන්නේ . ලංකාවේ ip එකෙන් නම් Shop රෙජිස්ටර් කරන්න බැහැ . Etsy log වෙනකොට VPN දාගන්න වෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    ai bn ehema karanne.lankawe un ebay ekata karana dewalwala hatiyata dan awurudu 2ta kalin ebay eken apiwa ban karanna thibbe
    e bay වෙනයි Etsy වෙනයි නේ බං E bay එකේ දාන සෙල්ලං Etsy එකේ දාන්න බැහැ . Etsy හදලා තියෙන්නේ Creative Artist ලට . අපේ අයට Etsy පෙනුනේ තවත් Ebay එකක් වගේ .
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අලුතෙන් හදන ඒවාට VPN දාගෙන තමා යන්න වෙන්නේ . ලංකාවේ ip එකෙන් නම් Shop රෙජිස්ටර් කරන්න බැහැ . Etsy log වෙනකොට VPN දාගන්න වෙනවා

    අවුලක් වෙන්නෙ නෑ බන් ip එක. වෙන රටක් දාල පාවිච්චි කරන්න පුලුවන්