"ඇයි මේ දවස්වල ගොඩක් අය etsy account හොයන්නෙ ?"
ලංකාවට, Etsy selling කරන එක අයින් කරා Etsy එකෙන්, ලංකාවට etsy payment ගන්න තිබ්බෙ Paypal හරහා,
Etsy paypal වලින් අයින් වෙලා Etsy payment සිස්ටම් එකක් හදුන්වලා දුන්නා, ඒකට ලංකාව නැ,
කලින් paypal කාලෙ හදපු එකවුන්ට් වලට තවම paypal සපොර්ට් කරනවා.
එකයි කට්ටිය etsy එකවුන්ට් හොයන්නෙ....
කෙලවිලා යන්න Class කරන උන් ලොකු දෙයක් කරලත් දුන්නා... එ දවස් වල..