Hand made witharak neda karanna puluwan, lankawen set eka oketh dropshiping karala kelawaida danna![]()

mehe usa walata shipping cost eka wadine bn...USA buyersla witharaiy neda inneඔකේ ගොඩක් උන් පාවිච්චි කරන payment method එක ලංකාවට support නෑ . හැබැයි paypal කරන්න පුලුවන් , හැබැයි උන්ගේ විදිය තමයි etsy එකේ ලේසි.
hand craft විතරක් නෙවෙයි , අනිත් ඒවත් පුලුවන්. tshirt එහෙම හොදට යනවා. සෑහෙන sales වෙන site එකක් මෙහෙ උන් කරේ නැති උනාට.
එහෙම නෑ බන්. මමත් ඔකේ digital + pod items කරන්න ඉන්නේ. මේ දවස් වල වෙලාව නෑ . මෙහෙ ඉදින් යවන්න ඕන නෑmehe usa walata shipping cost eka wadine bn...USA buyersla witharaiy neda inne
dropshipping "වගේ" පුලුවන් ඔකේ. හැබැයි ඔය අපේ උන් ebay එකේ කරන විදියට නෙවෙයි බන්. ...Dropshipping nam karala ara gnna epa kauruth![]()
. Hand creates withrak dhn

hand creates dpn ebay wage nm newe.
Pol Katu Boys![]()
etsy eke buyersla USA aya witharada?එහෙම නෑ බන්. මමත් ඔකේ digital + pod items කරන්න ඉන්නේ. මේ දවස් වල වෙලාව නෑ . මෙහෙ ඉදින් යවන්න ඕන නෑ
ඔව් ඔව්,.. usa උන් තමයි වැඩියෙන්ම use කරන්නේ නම්. හැබැයි නියම අල්ලගන්න පුලුවන් customerල සෙට් එකක් ඉන්නේ බන්.ගෑනු තමයි ගොඩක්ම use කරන්නේ![]()
ඔව්. Sell කරනවා නම් ගණන් වැඩි දේවල් sell කරන්න. නැත්තම් පාඩුයි. Charges වැඩියි.meee site eke selling karana aya innawada?
chargers nam wadi nane bro .ඔව්. Sell කරනවා නම් ගණන් වැඩි දේවල් sell කරන්න. නැත්තම් පාඩුයි. Charges වැඩියි.
Apo na . Canada USA Australia wage innwa buyersetsy eke buyersla USA aya witharada?
kiya dennako mchndropshipping "වගේ" පුලුවන් ඔකේ. හැබැයි ඔය අපේ උන් ebay එකේ කරන විදියට නෙවෙයි බන්. ...![]()
කොහොමද?dropshipping "වගේ" පුලුවන් ඔකේ. හැබැයි ඔය අපේ උන් ebay එකේ කරන විදියට නෙවෙයි බන්. ...![]()
Ow. Aluthen karanna inna ewnta kiyanne. Pls wadinnam ebay wage gu karanna nm epa hari.oke machng charges wadi nattan patta thanak adagena yanna amarui unge fees nisa tikak wadi ganan badu dapan monawa unath sira customers la inne maru thanak