EU මත්ස්‍ය අපනයන තහනම ඉවතට

monson

Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    EU මත්ස්‍ය අපනයන තහනම ඉවතට

    මෙරට මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා තිබූ තහනම අද (21) සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කර තිබෙනවා.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ කිසිදු කොන්දේසියකින් තොරව එම ධීවර තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය කටයුතු කර ඇති බවයි. මෙම මත්ස්‍ය අපනයන තහනම හේතුවෙන් වාර්ෂිකව රුපියල් කෝටි 1600ක් අහිමිව තිබුණා.


    - http://nethfm.com/article/104150

    EU lifts fish ban on Sri Lanka

    The European Commission (EC) today announced that the fish ban imposed on Sri Lanka in 2015 by the European Union (EU) was lifted after a lengthy dialogue process.

    “Sri Lanka has now successfully reformed its fisheries governance system. The country was issued with a yellow card in 2012 and been listed by the Council in February 2015. By today it has amended its legal framework, strengthened sanctions and improved its fleet control,” a press release published on the Commission’s website said.

    - See more at: http://www.dailymirror.lk/108463/EU-lifts-fish-ban-on-Sri-Lanka

    Sri Lanka was previously the second biggest exporter of fresh and chilled swordfish and tuna to the EU with exports worth 74 million Euros in 2013.

    cartoon2.gif
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    මාධ්‍ය නිදහසින් ශ්‍රී ලංකාව ස්ථාන 24ක් ඉදිරියට

    ලෝක ජනමාධ්‍ය නිදහස් දර්ශකයේ ස්ථාන 24ක් ඉදිරියට පැමිණෙමින් ලොව රටවල් 180ක් අතරින් 141ක් වැනි ස්ථානය මේ වසරේදී හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. මෙම දර්ශකයට අනුව පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට හිමිවූයේ 165වැනි ස්ථානයයි.

    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිධුරයට පත්වීමෙන් පසුව පසුගිය රාජපක්ෂ සමයේ තිබූ තහනම් ඉවත්කරමින් මාධ්‍ය නිදහස් කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකාව පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරමින් මෙය සකස් කළ Reporters Without Borders - Reporters sans frontieres (RSF) ආයතනය පවසයි.


    1%282980%29.jpg


    - http://www.ada.lk/article/154659/මාධ්‍ය-නිදහසින්-ශ්‍රී-ලංකාව-ඉදිරියට