EU මත්ස්‍ය අපනයන තහනම ඉවතට
මෙරට මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා තිබූ තහනම අද (21) සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කර තිබෙනවා.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ කිසිදු කොන්දේසියකින් තොරව එම ධීවර තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය කටයුතු කර ඇති බවයි. මෙම මත්ස්‍ය අපනයන තහනම හේතුවෙන් වාර්ෂිකව රුපියල් කෝටි 1600ක් අහිමිව තිබුණා.
- http://nethfm.com/article/104150
EU lifts fish ban on Sri Lanka
The European Commission (EC) today announced that the fish ban imposed on Sri Lanka in 2015 by the European Union (EU) was lifted after a lengthy dialogue process.
“Sri Lanka has now successfully reformed its fisheries governance system. The country was issued with a yellow card in 2012 and been listed by the Council in February 2015. By today it has amended its legal framework, strengthened sanctions and improved its fleet control,” a press release published on the Commission’s website said.
- See more at: http://www.dailymirror.lk/108463/EU-lifts-fish-ban-on-Sri-Lanka
Sri Lanka was previously the second biggest exporter of fresh and chilled swordfish and tuna to the EU with exports worth 74 million Euros in 2013.

Last edited: