EU sanctions Iran (10/14)

thomian

Well-known member
  • May 20, 2011
    12,146
    16,926
    113
    උත්තරයක් නැහැ නේද? :lol:
    වැරදි දේ කවුරු කරත් වැරදියි... උංව සුද්ද කරන්න එපා
    Hari ban.. 😄 hoda naraka kiya dunna ta thanks 🙏

    මූ මොසාඩ් ඵකට වැඩ කරන ඵකෙක්ද කොහෙද..ඊශ්‍රායලයට පුදුම දීමක් නේ දෙන්නේ..😅😅
    Uba hambayo ta deemath ehema tamay 😁
    ------ Post added on Oct 15, 2024 at 9:18 AM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    යුද්ධ ටැංකියක්වත් නැති, සරං කාරයො ඉන්න ගාසා වල පොඩි ළමයි, ගෑනු එහෙම නං තොග පිටින් මරනව නේද? :rolleyes:
    දැන් එහෙම සෙට් එකක්ද බන් ඔක්තෝබර් 7 ඉශ්‍රය්ලේට පැනල මිනිස්සු මරල 200 ගානක් කුදලගන ගියේ. අප්පාගේ සරන් කරයෝනේ උන් බැලුවම.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    මූ මොසාඩ් ඵකට වැඩ කරන ඵකෙක්ද කොහෙද..ඊශ්‍රායලයට පුදුම දීමක් නේ දෙන්නේ..😅😅
    :lol: ඊශ්‍රායල් කාරයොත් විරුද්ධයි පොඩි ළමයි මරන එකට... මෙහෙ ඉන්න එවුන්ගෙ වහල්කම යවන්න බෑ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,146
    16,926
    113
    :lol: ඊශ්‍රායල් කාරයොත් විරුද්ධයි පොඩි ළමයි මරන එකට... මෙහෙ ඉන්න එවුන්ගෙ වහල්කම යවන්න බෑ
    Jukay da ?

    Meka balala andapan

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    දැන් එහෙම සෙට් එකක්ද බන් ඔක්තෝබර් 7 ඉශ්‍රය්ලේට පැනල මිනිස්සු මරල 200 ගානක් කුදලගන ගියේ. අප්පාගේ සරන් කරයෝනේ උන් බැලුවම.
    පොඩි ළමයි යුද්ධ ටැංකි එලෝගෙන ආවද එදා? මම දැක්කෙ නෑනෙ :unsure:
    ඔක්තෝබර් 7 ත්‍රස්තවාදී ප්‍රහාරය සම්පූර්නයෙන් වැරදියි
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පොඩි ළමයි යුද්ධ ටැංකි එලෝගෙන ආවද එදා? මම දැක්කෙ නෑනෙ :unsure:
    ඔක්තෝබර් 7 ත්‍රස්තවාදී ප්‍රහාරය සම්පූර්නයෙන් වැරදියි
    ප්‍රහාරය අශිෂ්ඨ නම් ප්‍රතිප්රාහ්රයේ ශිෂ්ටත්හ්වය හොයන්න එපා කියනවනේ බන්.

    ඔක්තෝබර් 7 හමාස් උන් කිරි බොන පොඩි එකෙකුත් කුදලගන ගියා.
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,146
    16,926
    113
    ආයිත් පාරක් ප්‍රශ්නෙන් පැනල ගියා නේද? :lol:
    ළමයි ගෑනු අස්සේ හැංගිලා රොකට් ගහනකොට උඹ කියන්නේ උන්ට සමතමන්ඩලේ ට එන්න කියලා.. නඩුව අහලා විසදන්න කියල ද?

    පිස්සුද ඔයි :ROFLMAO:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    ප්‍රහාරය අශිෂ්ඨ නම් ප්‍රතිප්රාහ්රයේ ශිෂ්ටත්හ්වය හොයන්න එපා කියනවනේ බන්.

    ඔක්තෝබර් 7 හමාස් උන් කිරි බොන පොඩි එකෙකුත් කුදලගන ගියා.
    උන් කොහොමත් ත්‍රස්තවාදීනෙ බං... කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි...
    සිවිලියන්ස්ල මරන එක සාදාරණීකරනය කරන එක බොහොම බයානක වැඩක්... ඒකට විරුද්ධව නීති හදල තියෙන්නෙ ඒකනෙ බං

    ළමයි ගෑනු අස්සේ හැංගිලා රොකට් ගහනකොට උඹ කියන්නේ උන්ට සමතමන්ඩලේ ට එන්න කියලා.. නඩුව අහලා විසදන්න කියල ද?

    පිස්සුද ඔයි :ROFLMAO:
    ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දීපං බං වටේ යන්නෙ නැතුව කාලෙ කකා :lol:
    ------ Post added on Oct 15, 2024 at 9:38 AM
     
    • Haha
    Reactions: thomian

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,390
    8,534
    113
    මටනම් හිතෙන්නේ මෙතන වෙන ගේම් එකක් යන්නේ..
    ඊශ්‍රායල් උන් අහිංසක මිනිස්සු මරණ එක අලුත් දෙයක් නෙවෙයි, උන් ලයිව් ෂෝ එකක් දාලා මිනිස්සු මැරුවත් එක අවුලක් වෙන්නේ නෑ...

    ඇමරිකාව ගේමට ඉස්සර වගේ කෙලින්ම එන්ටර් වෙන්නේ නැති සින් එකක් තේරෙනවා... උන්ව හතරවටෙන්ම හිර වෙලා වගේ...
    මෙහාට ලොකු බරක් දැම්මොත් කොරියා, ජපන්, තායිවාන් කෙල වෙනවා, යුක්රේන්වලදීත් රුසියන් උන් කොච්චර මැරුණත් අල්ලාගෙන ඉන්නවනේ..යුද්දේ ඇදී ඇදී යන එකෙන් ඇමරිකා, යුරෝපේ අර්තිකෙට කෙල වෙනවනේ ටික ටික..

    ඉරනෙ ආක්‍රමණය කරන එක ලේසි නැති සින් එකක් කියන්නේ.. රටේ ප්‍රමනේ, කදු වගේ දේවල් එක්ක පාබල හමුද්වක් එක දිගට ගෙන්න බැරි සින් නිසා... මේක ඉතිං ඇදී ඇදී යන එකෙන් අපිටත් කෙල වෙනවා...
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,146
    16,926
    113
    උන් කොහොමත් ත්‍රස්තවාදීනෙ බං... කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි...
    සිවිලියන්ස්ල මරන එක සාදාරණීකරනය කරන එක බොහොම බයානක වැඩක්... ඒකට විරුද්ධව නීති හදල තියෙන්නෙ ඒකනෙ බං

    ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දීපං බං වටේ යන්නෙ නැතුව කාලෙ කකා :lol:
    ------ Post added on Oct 15, 2024 at 9:38 AM
    ගොං ප්‍රශ්ණ වලට කොහොමද ඕයි උත්තර දෙන්නේ :lol:
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උන් කොහොමත් ත්‍රස්තවාදීනෙ බං... කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි...
    සිවිලියන්ස්ල මරන එක සාදාරණීකරනය කරන එක බොහොම බයානක වැඩක්... ඒකට විරුද්ධව නීති හදල තියෙන්නෙ ඒකනෙ බං

    ඉතින් බන් උන් කියලනේ ගහන්නේ. සිවිල් මිනිස්සුන්ට අයින් වෙන්න කියයල උන් කි පාරක් කිව්වද ?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    ගොං ප්‍රශ්ණ වලට කොහොමද ඕයි උත්තර දෙන්නේ :lol:
    ඔව් හෝ නැහැ ආකාරයෙන් ඔබට පිලිතුරු සැපයිය හැකියි :lol:
    කෙලින් උත්තරයක් දෙන්ඩ ලැජ්ජයි වගේ නං කියපං අවුලක් නෑ :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,378
    17,312
    113
    Auckland
    ඉස්‍රායෙල් උන්ට ගහපු සීන් එක බලන්න twitter එකට ගියාම ඔක්කොමත් හරි ඉන්දියන් හුත්තිගෙ පුතාල මැද්දට පැනගෙන පුක දෙන මගුල් ශෙයා කරන එක තමා පෙන්නන්න බැරි. ලංකාවෙ ඉදන් දෙක පුන උනුත් වෙනසක් නෑ
     
    • Like
    Reactions: dinuksha_asela

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    ඉතින් බන් උන් කියලනේ ගහන්නේ. සිවිල් මිනිස්සුන්ට අයින් වෙන්න කියයල උන් කි පාරක් කිව්වද ?
    උං එහෙම කරන්නෙ නැති එකනෙ අවුල... අනිත් එක උන්ට අයින් වෙන්ඩ තැනකුත් නැහැනෙ