EU sanctions Iran (10/14)

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    මටනම් හිතෙන්නේ මෙතන වෙන ගේම් එකක් යන්නේ..
    ඊශ්‍රායල් උන් අහිංසක මිනිස්සු මරණ එක අලුත් දෙයක් නෙවෙයි, උන් ලයිව් ෂෝ එකක් දාලා මිනිස්සු මැරුවත් එක අවුලක් වෙන්නේ නෑ...

    ඇමරිකාව ගේමට ඉස්සර වගේ කෙලින්ම එන්ටර් වෙන්නේ නැති සින් එකක් තේරෙනවා... උන්ව හතරවටෙන්ම හිර වෙලා වගේ...
    මෙහාට ලොකු බරක් දැම්මොත් කොරියා, ජපන්, තායිවාන් කෙල වෙනවා, යුක්රේන්වලදීත් රුසියන් උන් කොච්චර මැරුණත් අල්ලාගෙන ඉන්නවනේ..යුද්දේ ඇදී ඇදී යන එකෙන් ඇමරිකා, යුරෝපේ අර්තිකෙට කෙල වෙනවනේ ටික ටික..

    ඉරනෙ ආක්‍රමණය කරන එක ලේසි නැති සින් එකක් කියන්නේ.. රටේ ප්‍රමනේ, කදු වගේ දේවල් එක්ක පාබල හමුද්වක් එක දිගට ගෙන්න බැරි සින් නිසා... මේක ඉතිං ඇදී ඇදී යන එකෙන් අපිටත් කෙල වෙනවා...
    ඕව මෙහෙ මෝඩයන්ට තේරෙන්නෙ නැහැ බං... අම්ම බෙදල දීපු බත් පිඟාන ගිල ගිල යුද්ධෙට හුරේ දානව :lol:
     
    • Haha
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,156
    16,953
    113
    ඔව් හෝ නැහැ ආකාරයෙන් ඔබට පිලිතුරු සැපයිය හැකියි :lol:
    කෙලින් උත්තරයක් දෙන්ඩ ලැජ්ජයි වගේ නං කියපං අවුලක් නෑ :lol:
    ගොන් ප්‍රශ්න අහන්න ඔට්ටු නෑ

    ඕව මෙහෙ මෝඩයන්ට තේරෙන්නෙ නැහැ බං... අම්ම බෙදල දීපු බත් පිඟාන ගිල ගිල යුද්ධෙට හුරේ දානව :lol:
    අම්මෝ අම්මෝ හරි සර්

    සර් තනියම බෙදන් කෑවද
    ------ Post added on Oct 15, 2024 at 9:48 AM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    ගොන් ප්‍රශ්න අහන්න ඔට්ටු නෑ
    ප්‍රශ්නෙ අහල ඉවරයි බං, උත්තරයක් දියං වටේ දුවන්නෙ නැතුව :lol:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,156
    16,953
    113
    පොඩි ළමයි මරන එක හරිද වැරදිද කියල අහන එක ගොං ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද බං? :lol:
    ප්‍රශ්නේ නිවැරදිව අහපන් :lol:

    example question එකක් ඕනද ?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උං එහෙම කරන්නෙ නැති එකනෙ අවුල... අනිත් එක උන්ට අයින් වෙන්ඩ තැනකුත් නැහැනෙ
    එක තමයි ඉතින් කියන්නේ.

    එක්කෝ සිවිල් උන් එකතුවෙලා hostages ල ටික හොයල දෙන්න ඕනේ.

    නැත්තේ උඹ වගේ උන් ටිකක් සෙට් වෙලා සිවිල් උන් එකා දෙන්න ගෙවල් වලට ගෙන්න ගන්න ඕනේ.

    එතකොට ඊශ්‍රායල් උන්ට පුළුවන් හමාස් උන්ට කෙලින්ඩ නිදහසේ.
     
    • Like
    Reactions: thomian

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    ප්‍රශ්නේ නිවැරදිව අහපන් :lol:
    ආයිත් වටේ දුවනව :lol: උඹ වටේ දුවන වේගෙට මට දුවන්ඩ බෑ බං, උඹ දිනුම් :lol:
    සරල ප්‍රශ්නෙකට කෙලින් උත්තරයක් දෙන්ඩ බැරි උඹට රිප්ලයි දාපු එක අපරාදෙ :lol:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,156
    16,953
    113
    ආයිත් වටේ දුවනව :lol: උඹ වටේ දුවන වේගෙට මට දුවන්ඩ බෑ බං, උඹ දිනුම් :lol:
    සරල ප්‍රශ්නෙකට කෙලින් උත්තරයක් දෙන්ඩ බැරි උඹට රිප්ලයි දාපු එක අපරාදෙ :lol:
    ප්‍රශ්නේ නිවැරදිව අහපන් :lol:

    ප්‍රශ්නේ අහගන්න තේරෙන්නේ නැද්ද ?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    එක තමයි ඉතින් කියන්නේ.

    එක්කෝ සිවිල් උන් එකතුවෙලා hostages ල ටික හොයල දෙන්න ඕනේ.

    නැත්තේ උඹ වගේ උන් ටිකක් සෙට් වෙලා සිවිල් උන් එකා දෙන්න ගෙවල් වලට ගෙන්න ගන්න ඕනේ.

    එතකොට ඊශ්‍රායල් උන්ට පුළුවන් හමාස් උන්ට කෙලින්ඩ නිදහසේ.

    ඔය උඹ කියන ඒව යුද්දෙකදි කරන්ඩ බැහැනෙ බං

    ප්‍රශ්නේ නිවැරදිව අහපන් :lol:

    ප්‍රශ්නේ අහගන්න තේරෙන්නේ නැද්ද ?
    හරි බං උඹ දිනුං, නැත්තං ඒකටත් වටේ දුවයි :lol:
    ------ Post added on Oct 15, 2024 at 9:57 AM
     
    • Love
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,156
    16,953
    113

    හරි බං උඹ දිනුං, නැත්තං ඒකටත් වටේ දුවයි :lol:
    ------ Post added on Oct 15, 2024 at 9:57 AM
    ඇත්ත කියාහන් .. ඉස්රායෙල් විතරයි වැරදි කියන්න නේද දුවගෙන ආවේ ?

    ඒකෙන් ප්‍රශ්නේ හරියට අහගන්න බැරි උනා නේද ?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    ඇත්ත කියාහන් .. ඉස්රායෙල් විතරයි වැරදි කියන්න නේද දුවගෙන ආවේ ?

    ඒකෙන් ප්‍රශ්නේ හරියට අහගන්න බැරි උනා නේද ?
    ඔව් මචං මාර ලැජ්ජාව මට උනේ... උඹට ඒක තේරුනා නේද? මීට පස්සෙ මම වටේ දුව දුව පච වෙන්නෙ නෑ මචං :-(

    :lol:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,156
    16,953
    113
    ඔව් මචං මාර ලැජ්ජාව මට උනේ... උඹට ඒක තේරුනා නේද? මීට පස්සෙ මම වටේ දුව දුව පච වෙන්නෙ නෑ මචං :-(

    :lol:
    ඉහිම් ඉහිම්... ඉශ්‍රයෙල් උන් හරි වැරදි නේද ? උන් කරන්නේ ළමයි ගැණු මරණ එකනේ.. :(

    අනේ තව ප්‍රශ්නයක් අහන්නකෝ :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    ඉහිම් ඉහිම්... ඉශ්‍රයෙල් උන් හරි වැරදි නේද ? උන් කරන්නේ ළමයි ගැණු මරණ එකනේ.. :(

    අනේ තව ප්‍රශ්නයක් අහන්නකෝ :lol:
    ඔව් මචං, මාර ලැජ්ජාව මට උනේ වටේ දුවන්ඩ ගිහින්, උඹට රිප්ලයි දදා පස්සෙං එන්නෙ ඒකයි මම :-(

    :lol:
     
    • Sad
    Reactions: thomian