Eukanuba බලු කෑම ඕන අය කියන්න ළමයි

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
Eukanuba බලු කෑම ඕන අය කියන්න ළමයි

pharmacy, pet shops, farm shops, farms(cattle, goat,buffalo, poultry) එහෙම කරන අය ඉන්නවනම් කියන්න ළමයි ඕනේ vaccines, vitamins, dewormers, minerals discount එකක් දාලා දෙන්නම්
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ටහුඩු ෆේක් ප්‍රොෆයිල් එකක් හදන්න කියාපු නම
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Cat food වල ගණන් කොහොමද
    Farm එකක් නම් නැහැ ගෙදර දෙන්නෙක් ඉන්නවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    හොරි බැල්ලියක් ඉන්නවා , කොහෙන්ද ආව. බේත් තියෙනව ද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    Eukanuba බලු කෑම කොහෙද බං ගන්න තියෙන්නේ...... පුසන්ට එක නම් තියෙනවා..... බල්ලන්ගේ එක සෙට් වෙලාම නැ.....!!
     

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    pet foods

    Eukanuba බලු කෑම කොහෙද බං ගන්න තියෙන්නේ...... පුසන්ට එක නම් තියෙනවා..... බල්ලන්ගේ එක සෙට් වෙලාම නැ.....!!

    thiyanawa machan api gawa monawada one ? kohetada one?
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Eukanuba puppy large breed එක තියේද??
    අවම කිලෝ කීයක් දෙනවද ??
    ගාන කීයද ??
    කොහෙට ඇවිත් ද ගන්න පුළුවන් ??
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Eukanuba බලු කෑම කොහෙද බං ගන්න තියෙන්නේ...... පුසන්ට එක නම් තියෙනවා..... බල්ලන්ගේ එක සෙට් වෙලාම නැ.....!!

    pedigree වලට වඩා හොදයිලු මචන්
    මම බව්වට දෙනවා eukanuba puppy large breed එක
    Arpico,Keels වල හෙම තියෙනවා