Euro එකට සොහොන් ලකුණූ 🤩🤩

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    car.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    හැමෝම කියනේ පවුම කරපු හැටි ඩොලරය කරපු හැටි යුරෝ එක කරන හැටි ගැන කවුරුත් කියන් නෑ රුපියල කරපු හැටි රුපියල තමා හොදටම කරේ - අචාර්ය @2osama
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,753
    113
    මාලඹේ
    හැමෝම කියනේ පවුම කරපු හැටි ඩොලරය කරපු හැටි යුරෝ එක කරන හැටි ගැන කවුරුත් කියන් නෑ රුපියල කරපු හැටි රුපියල තමා හොදටම කරේ - අචාර්ය @2osama
    LKR against Euro විදියට බැලිවොත් ඒත් රුපියල වැඩි වෙලා තියෙනවා
    ලෝකෙම හිගන LKR එක ඉස්සරහත් උබේ ඔය වන්දනා මාන කරන Euro එක පදිරි වෙලා 🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    LKR against Euro විදියට බැලිවොත් ඒත් රුපියල වැඩි වෙලා තියෙනවා
    ලෝකෙම හිගන LKR එක ඉස්සරහත් උබේ ඔය වන්දනා මාන කරන Euro එක පදිරි වෙලා 🤣🤣
    උබගෙයි රාජපක්ෂ පවුලෙයි බත් බලයන්ගේ වෙනසක් නෑ. මරු කම්පෙයාර් කරන කරන්සි දෙක 😂.
    එංගලන්තේ ලමයින්ට කන්න නෑ ප්‍රංශේ ලමයි පිට්ටනියට දානව කන්න දෙන්න බැරි නිසා කියලා ලංකාවේ ටීචර්ලා බත් බැංකු අරිනවා කෙහෙල් ගෙඩියක්වත් ආන්ඩුවෙන් නොදෙනකොට එහෙව් බඩු එක්ක ඉදියම කියනවා රුපියල අධිප්‍රමනය වෙලා යුරෝ එකට සාපේක්ෂව කියලා 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,753
    113
    මාලඹේ
    උබගෙයි රාජපක්ෂ පවුලෙයි බත් බලයන්ගේ වෙනසක් නෑ. මරු කම්පෙයාර් කරන කරන්සි දෙක 😂.
    එංගලන්තේ ලමයින්ට කන්න නෑ ප්‍රංශේ ලමයි පිට්ටනියට දානව කන්න දෙන්න බැරි නිසා කියලා ලංකාවේ ටීචර්ලා බත් බැංකු අරිනවා කෙහෙල් ගෙඩියක්වත් ආන්ඩුවෙන් නොදෙනකොට එහෙව් බඩු එක්ක ඉදියම කියනවා රුපියල අධිප්‍රමනය වෙලා යුරෝ එකට සාපේක්ෂව කියලා 😂
    ඉස්කෝලෙ ළමයින්ට කන්න දුන්නම Euro එක බහිනවා ද පොන්ස්🤣
    යුරෝපයේ ළමයින්ට කෑම ගෙන්නේ ඇමරිකාවෙන් ද🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ඉස්කෝලෙ ළමයින්ට කන්න දුන්නම Euro එක බහිනවා ද පොන්ස්🤣
    යුරෝපයේ ළමයින්ට කෑම ගෙන්නේ ඇමරිකාවෙන් ද🤣
    ඔය කිව්වේ මහින්දාන්න මැටි මොලේ පාට් 2
     
    • Like
    Reactions: wqe123