ammoooo paw appaහැමදාම එක එකාට පුක නොදී relative strength index ගැන ඉගෙනගනිං. එතකොට ඔය පේන විදියට ඊලඟට මොකද්ද වෙන්න යන්නෙ කියල තේරෙයි

Nandalal weddek thama.reserves nethuwath rate Eka Allan inna ekata. Hebei oka nawaththapu data Badu banisමගේ යුරෝ සංචිත ඩොලර් වලට කන්වර්ට් කරා. නන්දලාල් ඉන්නකල් ඩොලර් එක ස්ටේබල්
හැම රටකම මුදල් ඒකක ඩොලර් එකට සාපේක්ෂව පහල යද්දී නන්නලාල් හපනා වගේ රුපියල ස්ටේබල් තියාගෙන ඉන්නවා![]()
ඇයි බං USD වලට Convert කරේ නැත්තේ . තව බහි කියලා කියන්නේමගෙ යුරෝ 5000ක් තියෙනවා බන් ඩොලර් 600ක් පඩුයි දැනට
මම නම් Forex ගැන වැඩිය නැහැ බං . දැන් තමා ගොඩක් International Media එහෙන් මෙහෙන් මේ ගැන News දාන්නේ . Western Media වලට මේවා ඉතිං පෙන්නේ පරක්කු වෙලා![]()
කවුද ගොනෝ Euro එක සදාකල් වැඩිවෙන්නේ නැහැ කියලා කිව්වේවැඩිය නැති නිසා තමයි උබ මෙලෝ දෙයක් දන්නෙ නැතුව කියවන්නෙ.
බලපන් USD rate hike එක නැවැත්තුවම Euro එක සොහොන් වෙන හැටි.ඕව temporary. Europe එකේ winter එකේ වැටෙයි තව ඕන නං. ලබන අවුරුද්දෙ ඉඳන් ආයෙ බලපන්කො.
තව ඒ කාලෙට බලපන් මයින්ද මාත්තය ශක්තිමත් කරපු රුපියලේ ගාන.![]()
කවුද ගොනෝ Euro එක සදාකල් වැඩිවෙන්නේ නැහැ කියලා කිව්වේ![]()
ගිහින් කක්කුසියක් හෝදාගෙන හිටපන් පොන්ස් දීලා නාගන්නේ නැතුව![]()
අධ්‍යාපනයක් නැති මෝඩ බයි හරකා යුරෝ එක සොහොනට යනකන් බලන් ඉන්නවා.
ටෝක් දීලා ගෙනාපු හොර කුරහන් බයියා ඒ අතරෙ රුපියල සොහොනට යවපු එක තාම දැකල නෑ.![]()
කවුද පොන්ස් කිව්වේ සොහොනට යනවා කියලා මම කිව්වේ සොහොන් ලකුණු පේනවා කියලාඅධ්යාපනයක් නැති මෝඩ බයි හරකා යුරෝ එක සොහොනට යනකන් බලන් ඉන්නවා.
ටෝක් දීලා ගෙනාපු හොර කුරහන් බයියා ඒ අතරෙ රුපියල සොහොනට යවපු එක තාම දැකල නෑ.![]()
ඇයි බං USD වලට Convert කරේ නැත්තේ . තව බහි කියලා කියන්නේ
ඔන්න ඔහේ තියන හිටපන් ඔය මගුල රූ 150 එනකම් වැටුනේ. ආයේ නෑග්ගනේ.පාඩුයි බන් ඩොලර් එක 1.20ට තියෙද්දි ආවේ 1.10ට වත් ආවා නම් මාරු කරනවා.![]()
එහෙම එකක් නැහැ බං Euro 2000 කට වැඩියෙන් පඩි ගන්න පුළුවනකමක් තියෙනවා නම් ගොඩ යන්න පුළුවන්ඒ කියන්නෙ යුරොප් ගියත් ගොඩ එන්න බෑද
නර්ස් ලා නම් අම්බානක් යනවා මේ දවස් වල. යුරෝ 2000 ට වෑඩියෙන් නම් අනිවා ලෑබෙනවා ඈති. කට්ටිය යන්නේ පවුල් පිටින්නේ. ඒ හින්දා ලන්කාවට නම් වෑඩක් නෑ මොකද උන් සල්ලි එවන්නේ නෑනේඑහෙම එකක් නැහැ බං Euro 2000 කට වැඩියෙන් පඩි ගන්න පුළුවනකමක් තියෙනවා නම් ගොඩ යන්න පුළුවන්
Nurse ලා නම් අනිවාර්යෙන්ම 2000 ට වැඩිවෙයි බන් . උන්ට හැම රටකම Job's දෙනවා .Nursing කරපු කෙල්ලෝ ටික නම් ගොඩ තමානර්ස් ලා නම් අම්බානක් යනවා මේ දවස් වල. යුරෝ 2000 ට වෑඩියෙන් නම් අනිවා ලෑබෙනවා ඈති. කට්ටිය යන්නේ පවුල් පිටින්නේ. ඒ හින්දා ලන්කාවට නම් වෑඩක් නෑ මොකද උන් සල්ලි එවන්නේ නෑනේ![]()
ඔවු බන් අවුරුදු 40 පෑනපු එවුනුත් යනවා නේ.. ලන්කාවට අබ සරණයි. ඈයි ගිය එවුන් කියනවා නේ වෙනස ගෑන. ඉතින් තව එවුන් යනවා. ඩොකා ලා වගේ නෙමේ උන්ට ලන්කාවට වඩා හොද පිලි ගෑනීමක් එහේ ලෑබෙනවා නේ. යු කේ යන එක නම් නර්ස්ලාට නතින් වගේNurse ලා නම් අනිවාර්යෙන්ම 2000 ට වැඩිවෙයි බන් . උන්ට හැම රටකම Job's දෙනවා .Nursing කරපු කෙල්ලෝ ටික නම් ගොඩ තමා![]()