කියක් අවා ද ?NFT 2K වික්කා එකත් යුරෝ වලින් ආවේ![]()
කියක් අවා ද ?NFT 2K වික්කා එකත් යුරෝ වලින් ආවේ![]()
LKR against Euro විදියට බැලිවොත් ඒත් රුපියල වැඩි වෙලා තියෙනවාහැමෝම කියනේ පවුම කරපු හැටි ඩොලරය කරපු හැටි යුරෝ එක කරන හැටි ගැන කවුරුත් කියන් නෑ රුපියල කරපු හැටි රුපියල තමා හොදටම කරේ - අචාර්ය @2osama
උබගෙයි රාජපක්ෂ පවුලෙයි බත් බලයන්ගේ වෙනසක් නෑ. මරු කම්පෙයාර් කරන කරන්සි දෙකLKR against Euro විදියට බැලිවොත් ඒත් රුපියල වැඩි වෙලා තියෙනවා
ලෝකෙම හිගන LKR එක ඉස්සරහත් උබේ ඔය වන්දනා මාන කරන Euro එක පදිරි වෙලා![]()
ඉස්කෝලෙ ළමයින්ට කන්න දුන්නම Euro එක බහිනවා ද පොන්ස්උබගෙයි රාජපක්ෂ පවුලෙයි බත් බලයන්ගේ වෙනසක් නෑ. මරු කම්පෙයාර් කරන කරන්සි දෙක.
එංගලන්තේ ලමයින්ට කන්න නෑ ප්‍රංශේ ලමයි පිට්ටනියට දානව කන්න දෙන්න බැරි නිසා කියලා ලංකාවේ ටීචර්ලා බත් බැංකු අරිනවා කෙහෙල් ගෙඩියක්වත් ආන්ඩුවෙන් නොදෙනකොට එහෙව් බඩු එක්ක ඉදියම කියනවා රුපියල අධිප්‍රමනය වෙලා යුරෝ එකට සාපේක්ෂව කියලා![]()
ඔය කිව්වේ මහින්දාන්න මැටි මොලේ පාට් 2ඉස්කෝලෙ ළමයින්ට කන්න දුන්නම Euro එක බහිනවා ද පොන්ස්
යුරෝපයේ ළමයින්ට කෑම ගෙන්නේ ඇමරිකාවෙන් ද![]()