EURO | DOLLAR වැටෙනවා නෙද...?

KithMalSelakaN

Junior member
  • Feb 9, 2024
    82
    76
    18
    දැන් තියෙන ඩොලර්, යුරො තියාගෙන ඉදල වැඩක් තියෙනවද?
    රුපියල් කරලා ගෙදරකට හරි සොලා වගෙ එකකට ඉන්වෙන්ස්ට කරන එක හොදයිද?
     

    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    113
    43
    තියෙන ටික මාරු කරාම ආයේ නගිනවා
    එතකොට මාරු කරන්නේ නැතුව තියාගන්නවා
    තියාගෙන ඉන්නකොට ආයේම බහිනවා