Europe වල ඉන්න උන් ලන්කාවට ගිහින් එන්න ticket ගනිද්දී උබලා කොච්චර කලින් plan කරනවද? ලාබෙට ගන්න agents ලා ඉන්නවද, direct ද ගන්නේ?