"5. Tax එක
Progressive Tax rate තියෙන්නේ . හොද පඩියක් ගන්න කෙනෙක්ට 30% ක් වාගේ වෙනවා .
ලංකාවට වඩා ගොඩක් වැඩි Tax එක නම් . tax එක 25% ක් වත් වෙනවා අනිත් රටවලත් . europe tax වැඩියි"
meka job eka anuwa thama. hoda IT firm ekaka padiya gattot nam oya gaanata wada kapenawa. IT karana ekek nam just salary balagena nam ena eka therumak na. compratively lankawe padiya hodai.
eth living condition eka wage hodai EU wala.