for pure savings perspective, try Singapore. if you are a single or working couple, can save a lot. but with a kid, forget about savings in Singapore.
මචන් සින්ගපෝ වල යුරෝප් තරම් ලේසියෙන් ජොබ් හොයාගන්න පුලුවන්ද ?? එහෙ ජොබ් ඔපචුනිටීස් එහෙම අඩු නැද්ද පොඩි එක්ස්පීරියස් එකක් තියෙන අයට


